Facebook ads experts

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං හිතපන් Fb ad එකක් දානව කියල Usa උන් ටාර්ගට් කරල. එහෙම දාද්දි මචං. මුලු ඇමෙරිකාවම සිලෙක්ට් කරන එකද වාසි නැත්නම් ඇමරිකාවේ ප්‍රදාන ප්‍රාන්ත ටිකද? හරියට ලංකාවෙනම් colombo වගේ..??
     
    • Like
    Reactions: D_Mad

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Mulinma podi gaanak deela americawama select karala test campaign ekak karanna... eeta passe wadipurama engage wela thiyana locations, gender and ages select karala second eka karanna.
     
    • Like
    Reactions: bornunlucky