Facebook Disable Case

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මාර සීන් එකක් වුනා බන් මගෙ FB Account එක Disable කරලා FB එකෙන්. Reason eka menna meka.

    " Hi,

    Unfortunately, your account has been disabled for not following the Facebook Community Standards and we won't be able to reactivate it. We disable accounts that solicit others or feature content that is sexually suggestive/contains nudity.

    We require everyone to follow the Community Standards to keep Facebook safe. Learn more about the Community Standards"

    :confused:

    මගේ Account එකේ කිසි වරදක් නෑ. මොකෙක්හරි එකෙක් report ගහලා. මම් මේක හොයලා බැලුවම YouTube එකේ ගොඩක් වුන් මේගැන කියලා තියෙයි. මේක බලහන්කෝ. https://www.youtube.com/results?search_query=Unfortunately,+your+account+has+been+disabled+

    මෙහෙම appeal එකක් දාලා ඉල්ලුවට account එක දෙන්නේ නෑ. උඩ තියෙන mail එකම වුන් එවනවා. account එක නැති වුනත් කමක් නෑ. මම් වැඩ කරන තැන බොසා මම් social media එක ගැන දන්න නිසා වැඩ කරන තැන Business FB Page එක මට දීලා තිබුනේ. ඒක අප්ඩේට් කර ගන්නත් බැරුව ලොකු අසීරු තාවයකට පත්වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් උදව් කරන්න. මීට අවුරුදු කීපයකට පසුවත් මට මෙහෙම්මම වුනා ඒත් appeal කරාම Account එක දුන්නා. දැන් වුන් දෙන්නෙ නෑ. :sorry:

    උබලා දන්නවනේ මේ වගේ සීන් එකකදි ජොබ් එකත් ගහලා යනවා මගේ. ලොකු පිනක් මට මගේ FB Acc එක ගන්න උදව් කරන්න. මේ සීන් එක නිසා මට කන්නත් බෑ බන්. බොසා ලබන සතියේ එනවා. මම් මාර කේස් එකක වැටුනේ. FB එකේ වැඩ කරන්නේ පිස්සොද කියලත් හිතෙනවා බන්. මම් කරපු වරදකුත් නෑ. නිකන්ම අයින් කරලා බොරු චෝදනාවක් දාලා. හෙනම අප්සට්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉතින් එ ෆෙස්බුක් පෙජ් එකෙ වෙන ඇඩ්මින්ලා නැද්ද ?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    wela photo, racism, aagam walata apahasa karapu or illegal dewal promote karapu photo or vedio messenger share kaeama ohoma wenawa. Mage yaluyaluwo 2 kata ma una un messenger group ekka tibba wela photo wenaekek ta share karaddi kellin ma ohoma account disable wela
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    man hithanne wena case ekak thiyanawa uba apita kiyanne nathi. nathuwa un nikan ain karanne na oka. fb page eketh monawahari unge stadard walata damme naththan disable wenawa. disable wenawa kiyanne aye fb account eka kohomath hambenne na, hariyta permently delete kala wage, eth eka neme thiyana lokuma case eka, aye kawadawath ubata fb profile hadanna ba. hadala payen deken ewath disable wenawa. ubata dan wela thiyenneth e wage ekak. oyata aye jeewithanthaya dakwa fb yanna wenne na. hadana hadana eka disable wei. mage yaluwek fb page ekak kala films gana website ekak ekka. copyright seen kiyala warnning awata mu ganan gaththe na digatama karagena giya last warning dunnata passe account disable kala. mu aye kochchara profile haduwath disable wenawa. ubatath aniwa warning denna athi uba karapu wade hariyta kiyanna lajja nisa apita kiyanne na :D :D :D

    ubata ubage honeymoon eka hariyata karaganna bari una kiuwa neda kalin thread ekaka. :D uba wade karana hati gana monawahari kala neda fb eken hoyanna gihin hari ahanna gihin hari :lol: :lol: :lol:
     
    මම් FB ආවේ FB හදුන්වාදුන්න වර්ශයේ. මම් FB privacy වලට පිටින් ගියේ නෑ. මේක FB එකේ System security එකේ අවුලක් මේ සීන් එක මට විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් වුන්ට වෙලා තියෙයි. YouTube Search කරලා බලහන් දවසට වීඩියෝ 3ක් විතර වැටෙනවා Disable Account Appeal කරලා ගන්න විදිය කියලා. වුන් කරන ව්ඩීයෝ වලින් FB Account එක ගන්න බෑ. වුන් එහෙම වීඩ්යෝ හදන්නේ ගොඩක් වුන්ට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා solution හොයන් එන් වුන් ඉන්න නිසා Views වැඩි වෙනවනේ. මට හනිමුන් එක කරගන්න බැරි වුනා තමයි. ඒක මේකට ඒක ගාවගන්න එපා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    මට හනිමුන් එක කරගන්න බැරි වුනා තමයි. ඒක මේකට ඒක ගාවගන්න එපා

    :D ha ha ambeee :D :D.. kohomahari disable wechcha ekak aye ganna ba bn. kochchara wandath denne na. ape ekaa thama kiyanawa kiyanawa na. eka hamben na. aye aluthen haduwath disable wenwaa.