මාර සීන් එකක් වුනා බන් මගෙ FB Account එක Disable කරලා FB එකෙන්. Reason eka menna meka.
" Hi,
Unfortunately, your account has been disabled for not following the Facebook Community Standards and we won't be able to reactivate it. We disable accounts that solicit others or feature content that is sexually suggestive/contains nudity.
We require everyone to follow the Community Standards to keep Facebook safe. Learn more about the Community Standards"

මගේ Account එකේ කිසි වරදක් නෑ. මොකෙක්හරි එකෙක් report ගහලා. මම් මේක හොයලා බැලුවම YouTube එකේ ගොඩක් වුන් මේගැන කියලා තියෙයි. මේක බලහන්කෝ. https://www.youtube.com/results?search_query=Unfortunately,+your+account+has+been+disabled+
මෙහෙම appeal එකක් දාලා ඉල්ලුවට account එක දෙන්නේ නෑ. උඩ තියෙන mail එකම වුන් එවනවා. account එක නැති වුනත් කමක් නෑ. මම් වැඩ කරන තැන බොසා මම් social media එක ගැන දන්න නිසා වැඩ කරන තැන Business FB Page එක මට දීලා තිබුනේ. ඒක අප්ඩේට් කර ගන්නත් බැරුව ලොකු අසීරු තාවයකට පත්වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් උදව් කරන්න. මීට අවුරුදු කීපයකට පසුවත් මට මෙහෙම්මම වුනා ඒත් appeal කරාම Account එක දුන්නා. දැන් වුන් දෙන්නෙ නෑ.
උබලා දන්නවනේ මේ වගේ සීන් එකකදි ජොබ් එකත් ගහලා යනවා මගේ. ලොකු පිනක් මට මගේ FB Acc එක ගන්න උදව් කරන්න. මේ සීන් එක නිසා මට කන්නත් බෑ බන්. බොසා ලබන සතියේ එනවා. මම් මාර කේස් එකක වැටුනේ. FB එකේ වැඩ කරන්නේ පිස්සොද කියලත් හිතෙනවා බන්. මම් කරපු වරදකුත් නෑ. නිකන්ම අයින් කරලා බොරු චෝදනාවක් දාලා. හෙනම අප්සට්

Last edited: