Facebook will gonna kill Google

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබලා දන්නවද.. මේ දෙකටම වඩා Samsung සමාගම ලොකුයි. :nerd:
    ඔවු බන් එක තමයි පිස්සු හදෙන සින් එක..... උන් මර ලොකු company එකක් බන්... profit එක බලහන්....:D:D:D:D:D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    man hithanne na bn.Best example eka Twitter follows 1 million + tiyena godak US ayata FB likes 10, 20 k wage tiyenne. SnapChat an Twitter thamai trend eka. (Fb rating godak ma enne Asia, MiddleEast aya nisa)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සෑම සාර්තක දෙයක්ම උපරිමයට ගිහිල්ලා කඩාගෙන වැටෙනවා ෆේස් බුක්වලටත් වෙන්නේ ඔකම තමයි .
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    කට්ටිය කියල තියෙනව වගේ බුකිය ආසියාවේ තමයි දැන් ගොඩක් බලවත්
    බුකිය මචං search engine එකක් නෙමේ නිසා මම නම් හිතන්නේ නැ
    අනේ මන්ද
    මම නම් youtube එකට යනවා බන් fb යන්න ඉස්සෙලා,fb යැවෙන්නේ කලාතුරකින්
    2008-2012 වගේ කලේ නම් fb හොදයි
    දැන් නම් වැඩක් නැ බන්
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ලංකාව, ඉන්දියාව වගේ අවමානසිකත්වය තියන රටවල් වල තමයි බං හැම රෙද්දරම ෆේස්බුක් යන්නේ. රෙන්න බර උනත් ෆේස්බුක්. පිට රටවල් වල ඔහොම ෆේස්බුක් යන style එකක් නෑ. ගොඩක් වෙලාවට යාලුවෙක් කන්ටැක්ට් කර ගන්න වගේ වැඩකට තමයි ගියොත් යන්නේ. ලංකාවේ ඉන්න හින්දා උබට ඔහොම හිතෙන එකේ wවැරැද්දකුත් නෑ :rolleyes:
     
    • Like
    Reactions: vinura kithmal

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කට්ටිය කියල තියෙනව වගේ බුකිය ආසියාවේ තමයි දැන් ගොඩක් බලවත්
    බුකිය මචං search engine එකක් නෙමේ නිසා මම නම් හිතන්නේ නැ
    අනේ මන්ද
    මම නම් youtube එකට යනවා බන් fb යන්න ඉස්සෙලා,fb යැවෙන්නේ කලාතුරකින්
    2008-2012 වගේ කලේ නම් fb හොදයි
    දැන් නම් වැඩක් නැ බන්

    5 වසරේ දේශ්පාලුවෝ ටිකයි, O/L කැරියෝ ටිකයි ආවත් හරි ලංකාවේ ෆේස්බුක් එකට කෙලම උනා. මාත් දැන් ෆේස්බුක් යන්නේ නෑ. වෙලාවක් සෙට් උනොත් eඑලකිරියට එනවා විතරයි. මොකද මේකේ මොලේ අමාරුව හැදිච්ච උන් අඩුයි :dull:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    සෑම සාර්තක දෙයක්ම උපරිමයට ගිහිල්ලා කඩාගෙන වැටෙනවා ෆේස් බුක්වලටත් වෙන්නේ ඔකම තමයි .

    ඔව් ඔය කියන එක ඇත්ත තමයි මචං
    FB දැන් maturity stage එකේ ඉන්නේ

    Business+Own+Lifecycle.jpg

    උන් එක දිගටම පවත්වා ගනී කියල හිතනවා
    මොකද mark කාරය අලුත් වැඩ වලටත් ඇත ගහන නිසා (ex-purchsing whatsapp)

    එත් ලෝකේ රටක් විදිහට ගත්හොත් ලෝකේ 37 වෙනියට වැඩිම අදායමක් හෙව්ව ENRON වගේ ලොකු companies උත් කඩන් වැටුන එකේ ඕක මහා ලොකු දෙයක් කියල හිතන්නත් අමාරුයි
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔව් ඔය කියන එක ඇත්ත තමයි මචං
    FB දැන් maturity stage එකේ ඉන්නේ

    Business+Own+Lifecycle.jpg

    උන් එක දිගටම පවත්වා ගනී කියල හිතනවා
    මොකද mark කාරය අලුත් වැඩ වලටත් ඇත ගහන නිසා (ex-purchsing whatsapp)

    එත් ලෝකේ රටක් විදිහට ගත්හොත් ලෝකේ 37 වෙනියට වැඩිම අදායමක් හෙව්ව ENRON වගේ ලොකු companies උත් කඩන් වැටුන එකේ ඕක මහා ලොකු දෙයක් කියල හිතන්නත් අමාරුයි

    New Innovation වලින් තමයි දැන් ගොඩ යන්න ඕනි. හරියට ගූගල් කලා වගේ. fb එකටත් දැන් තියෙන්නේ මොකක් හරි OS එකක්වත් ගොඩ දාන්න :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    ලංකාව, ඉන්දියාව වගේ අවමානසිකත්වය තියන රටවල් වල තමයි බං හැම රෙද්දරම ෆේස්බුක් යන්නේ. රෙන්න බර උනත් ෆේස්බුක්. පිට රටවල් වල ඔහොම ෆේස්බුක් යන style එකක් නෑ. ගොඩක් වෙලාවට යාලුවෙක් කන්ටැක්ට් කර ගන්න වගේ වැඩකට තමයි ගියොත් යන්නේ. ලංකාවේ ඉන්න හින්දා උබට ඔහොම හිතෙන එකේ wවැරැද්දකුත් නෑ :rolleyes:

    5 වසරේ දේශ්පාලුවෝ ටිකයි, O/L කැරියෝ ටිකයි ආවත් හරි ලංකාවේ ෆේස්බුක් එකට කෙලම උනා. මාත් දැන් ෆේස්බුක් යන්නේ නෑ. වෙලාවක් සෙට් උනොත් eඑලකිරියට එනවා විතරයි. මොකද මේකේ මොලේ අමාරුව හැදිච්ච උන් අඩුයි :dull:

    සහතික ඇත්ත කතාව මචං
    රෙන්න බරක් හැදුනත් අපේ උන් facebook එකේ ''ෆීලින්ග් හැපී ඇට් ද කක්කුස්සි '' කියල දාන උන් නේ බන්,කතා කරලා වැඩක් නැ ඉතින්,mark කාරයත් දන්නවා බන් ඉන්දීයාව තමයි උන්ගේ ලොකුම market එක කියලත්
    එක නේ බන් modi කාරයත් එක්ක එකතු වෙලා ඉන්දීයාවෙ internet facilities එහෙම වැඩි කරන්න හදන්නේ,උන් හිතන් ඇති මේ ඉන්දියන් කාරයොන් ට තියෙන ආදරේට කියල

    29-1443500669-modi-mark-zuckerberg2.jpg

    මමත් එහෙමයි මචන්
    fb යනවට වඩා මේකට දැන් එනවා
    මේකෙන් ජීවිතේට ගන්න දෙයක් හරි ලැබෙනවා
    ඔය රත්තරන් අයිය එහෙම දාන thread වල වගේ තියෙන වැදගත් දේවල් බුකියේ කොහෙන්ද
    බුකිය හොදයි අනුන්ගේ රෙද්දවල් හොයන උන්ට
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown

    Agreed ,Kiriyata kalith bassa nam Fb account eka delete karalama danawa :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    man hithanne na bn.Best example eka Twitter follows 1 million + tiyena godak US ayata FB likes 10, 20 k wage tiyenne. SnapChat an Twitter thamai trend eka. (Fb rating godak ma enne Asia, MiddleEast aya nisa)

    :yes: asian eun thamai fb loku karagena dagalanne .

    ඔව් ඔය කියන එක ඇත්ත තමයි මචං
    FB දැන් maturity stage එකේ ඉන්නේ

    Business+Own+Lifecycle.jpg

    උන් එක දිගටම පවත්වා ගනී කියල හිතනවා
    මොකද mark කාරය අලුත් වැඩ වලටත් ඇත ගහන නිසා (ex-purchsing whatsapp)

    එත් ලෝකේ රටක් විදිහට ගත්හොත් ලෝකේ 37 වෙනියට වැඩිම අදායමක් හෙව්ව ENRON වගේ ලොකු companies උත් කඩන් වැටුන එකේ ඕක මහා ලොකු දෙයක් කියල හිතන්නත් අමාරුයි
    :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ඔව් ඔය කියන එක ඇත්ත තමයි මචං
    FB දැන් maturity stage එකේ ඉන්නේ

    Business+Own+Lifecycle.jpg

    උන් එක දිගටම පවත්වා ගනී කියල හිතනවා
    මොකද mark කාරය අලුත් වැඩ වලටත් ඇත ගහන නිසා (ex-purchsing whatsapp)

    එත් ලෝකේ රටක් විදිහට ගත්හොත් ලෝකේ 37 වෙනියට වැඩිම අදායමක් හෙව්ව ENRON වගේ ලොකු companies උත් කඩන් වැටුන එකේ ඕක මහා ලොකු දෙයක් කියල හිතන්නත් අමාරුයි
    හෙන ගහපන් තොගේ තට්ටේ පෑදිලා තියෙන්නේ නිකන් නෙමේ නේ :rofl:.
    Enron එක ගැන උබත් දන්නවද ,අපිටත් ඔය සුට්ට ගැන ලොකුවටම කියල දුන්න බන් Corporate failures ගැන කියල දෙද්දී ,Anyhow දැන් Fb එකෙත් යන්නේ maturity stages තමා ,එත් මම හිතන්නේ නෑ ඔකේ ලොකු කඩාවැටීමක් වෙයි කියල.මොකද 3rd world countries දැනුයි fb ජනප්‍රිය වේගෙන එන්නේ.Europa countries ,USA වල වගේ රටවල් වල නම් Facebook වල ලොකු පසු බැසීමක් තියනව.ඒ රටවල් වල ගොඩක්ම ප්‍රසිද්ද social networking වලට Twitter .මොකද බුකිය වගේ නෙමේ twitter එහෙම දැන් ඕනෙම කුණු ගොඩක් market කරන්න දෙනවා ,porn stars ,celebrities ල ගොඩක්ම use කරන්නේ twitter :yes:
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ෆේස් බුක් එක මම දකින හැටියට නම් දැන් ආසියාවේ විතරයි හො ගාලා පැතිරෙන්නේ. ගොඩක් ඔක ඉස්සෙල්ලා නැගලා ගිය රටවල් දැන් ඇත් වෙනවා..

    100% ඇත්ත ... ඒ රටවල් හැම එකෙන්ම වගේ google No 01 ... ලංකාව වගේ තාම දියුණු වෙමින් පවතින රටවල් වල විතරයි facebook නො 01 වෙලා තියෙන්නේ

    USA/German/Canada වගේ රටවල් ගත්තම දැන් instrgram / Snapchat / Twitter වගේ ඒවා ගොඩක් trending... එන්න එන්නම ෆේස්බුක් usage එක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.. ගොඩක් ජනප්‍රිය අය පවා දැන් facebook fanpage use කරන්නේ නැති තරම් .. යුස් කරත් update වෙන්නේ නෑ (twitter/instragram වගේ ඒවා විතරයි real time update කරන්නේ ) :lol::lol::lol::lol:

    google එකටනම් එන්න එන්නම traffic වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ :nerd::nerd::nerd:

    search engine
    Android
    Playstore
    gmail
    google plus

    මේවා තියෙනකම් facebook එකට තව ශත වර්ෂයක්වත් ඉන්න වෙනවා google එක අල්ලන්න :lol::lol::lol::lol:

    ලංකාවේ එව්න්ටනම් ඉතින් internet එකයි ෆේස්බුක් එකයි මොකක්ද කියල අදුරගන්න බැරිව ඉන්නේ. දැනටත් ෆේස්බුක් එකද කොහෙද ලංකාවෙනම්
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Agreed ,Kiriyata kalith bassa nam Fb account eka delete karalama danawa :rofl::rofl:

    අනිවා ඉතින් :rolleyes::D

    හෙන ගහපන් තොගේ තට්ටේ පෑදිලා තියෙන්නේ නිකන් නෙමේ නේ :rofl:.
    Enron එක ගැන උබත් දන්නවද ,අපිටත් ඔය සුට්ට ගැන ලොකුවටම කියල දුන්න බන් Corporate failures ගැන කියල දෙද්දී ,Anyhow දැන් Fb එකෙත් යන්නේ maturity stages තමා ,එත් මම හිතන්නේ නෑ ඔකේ ලොකු කඩාවැටීමක් වෙයි කියල.මොකද 3rd world countries දැනුයි fb ජනප්‍රිය වේගෙන එන්නේ.Europa countries ,USA වල වගේ රටවල් වල නම් Facebook වල ලොකු පසු බැසීමක් තියනව.ඒ රටවල් වල ගොඩක්ම ප්‍රසිද්ද social networking වලට Twitter .මොකද බුකිය වගේ නෙමේ twitter එහෙම දැන් ඕනෙම කුණු ගොඩක් market කරන්න දෙනවා ,porn stars ,celebrities ල ගොඩක්ම use කරන්නේ twitter :yes:

    අනේ පල ඩො යන්න නාකි කබරයෝ :lol::lol::lol:
    ENRON scandal එක ගැන ගොඩක් උන් දන්නවා බන්,specially co-operate governance වල ඕක ගැන කතා වෙනවම තමයි :yes:
    එක ඇත්ත බන්,අපි 8/9 වසරේ ඉදන් 12 වගේ යනකන් වගේ තිබුන ආතල් දැන් නැ නේ බන් fb
    කොල්ලයි බල්ලයි දෙන්නම ඇවිල්ලා ගූ කරා බුකිය
    ඔව් කොහොමත් බුකිය වැටෙන්නේ නැත්තේ whatsapp න් insta වගේ තියෙන නිසා තමයි
    mark කාරය ඉතින් මොළ කාරයා,කෙල වෙනවා කියල දැනගතු ගමන් ගේම ගැහුවා :cool:
    කෙසේ හෝ වේවා මට twitter නම් එචරම සෙට් වෙන්නෙත් නැ ඉතින්
    එත් උබ කියනවා වගේ twitter තමියි ට්‍රෙන්ඩ් එක :cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    100% ඇත්ත ... ඒ රටවල් හැම එකෙන්ම වගේ google No 01 ... ලංකාව වගේ තාම දියුණු වෙමින් පවතින රටවල් වල විතරයි facebook නො 01 වෙලා තියෙන්නේ

    USA/German/Canada වගේ රටවල් ගත්තම දැන් instrgram / Snapchat / Twitter වගේ ඒවා ගොඩක් trending... එන්න එන්නම ෆේස්බුක් usage එක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.. ගොඩක් ජනප්‍රිය අය පවා දැන් facebook fanpage use කරන්නේ නැති තරම් .. යුස් කරත් update වෙන්නේ නෑ (twitter/instragram වගේ ඒවා විතරයි real time update කරන්නේ ) :lol::lol::lol::lol:

    google එකටනම් එන්න එන්නම traffic වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ :nerd::nerd::nerd:

    search engine
    Android
    Playstore
    gmail
    google plus

    මේවා තියෙනකම් facebook එකට තව ශත වර්ෂයක්වත් ඉන්න වෙනවා google එක අල්ලන්න :lol::lol::lol::lol:

    ලංකාවේ එව්න්ටනම් ඉතින් internet එකයි ෆේස්බුක් එකයි මොකක්ද කියල අදුරගන්න බැරිව ඉන්නේ. දැනටත් ෆේස්බුක් එකද කොහෙද ලංකාවෙනම්

    ඔව් බන් අනිවා
    google එක නම් අල්ලන බැ බන්
    මම නම් හිතන්නේ නැහැ
    හිතන්නේ නැති දේවල් වෙනවා
    එත් මම හිතන්නේ නැහැ mark කාරය ඌගෙ business concept එක වෙනස් කරයි කියල
    ඌ social networking
    google ඊට වඩා ගොඩක් එහාට ගිය company එකක් නේ නේද
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ෆේස්බුක් සංකීර්න වෙන්න වෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා.
    ඒ පුරස්න විසඳගන්න වෙන්නේ ගූගල් දෙයියගෙන් අහලා විතරයි මහත්තයෝ.

    :lol::lol::lol: