Facebook

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Hithapan Eka paaratama umbe Facebook access nathi unama kiyala. Loke anith hama ekatama Facebook access karanna puluwan, umbata witharak Mona jathiyenwath baa. Wena account hadalawath wena phone ekakin watch kohomawath baa

    Ehema unoth umbe life Eka Dan thiyanawata wada kochchara wenas wewi kiyala da hithenne?

    Say after 1 week
    After 1 month
    After 3 months
     
    • Like
    Reactions: Asmodeus

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    I'm saying this after 2 years

    කිසිම අවුලක් නෑ. කාලය අපතේ යන එක නැවතිලා ප්‍රයෝජනවත් දේවල් කරනවා ඒ වෙලාවේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Hithapan Eka paaratama umbe Facebook access nathi unama kiyala. Loke anith hama ekatama Facebook access karanna puluwan, umbata witharak Mona jathiyenwath baa. Wena account hadalawath wena phone ekakin watch kohomawath baa

    Ehema unoth umbe life Eka Dan thiyanawata wada kochchara wenas wewi kiyala da hithenne?

    Say after 1 week
    After 1 month
    After 3 months
    දැනටම ෆේස්බුක් ඩිලීට් කරලා තියෙන්නේ අවුරුදු ගානක ඉදලා. කිසිම වෙනසක් නෑ. සෑහෙන්න නිදහස් කුණු නිවුස් බැලෙන්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: garfieldzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මුකුත් නෑ, පේජස් ටික මැනෙජ් කරගන්න බැරුව ආදායම් පහල යාවි

    කට්ටල් තෙල් මාරු කරගන්න කෙනෙක් හොයාගන්න අමාරු වේවී
     
    • Haha
    Reactions: rukshrulz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට එහෙම වුනා නේ ගිය අවුරුද්දේ
    වෙච දෙයක් නැහැ වෙනදා වගේ තමා
    කරදරේ අඩු වුනා හැබැයි නිදහසේ හිටියා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    අවුරුදු ගානකින් දැකලා නැති අයගෙ වර්තමාන තතු දන්නෙ නැති වෙයි.එච්චරයි
    මම නම් FB එකේ ලොකු කාලයක් ඉන්නෙ නැති නිසා කාලය ඉතුරු වෙන එකේ ලොකු වෙනසක් නැති වෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    දැනටත් ඩිඇක්ටිවේට් සති දෙකක විතර ඉඳලා. ඊට කලින් මාස් දෙකක් විතර ඩිඇක්ටිවේට් කරලා තිබිලා සතියක් ඇක්ටිව් එකේ තිබ්බෙ. මේකත් එහෙම ඩිඇක්ටිවේට් කරන්න තිබ්බා නම් මේකට එන එකත් අඩුවෙනවා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    FB for boomers
    deleted my account three years ago, now only managing a meta business account; that's all:D

    දැනටත් ඩිඇක්ටිවේට් සති දෙකක විතර ඉඳලා. ඊට කලින් මාස් දෙකක් විතර ඩිඇක්ටිවේට් කරලා තිබිලා සතියක් ඇක්ටිව් එකේ තිබ්බෙ. මේකත් එහෙම ඩිඇක්ටිවේට් කරන්න තිබ්බා නම් මේකට එන එකත් අඩුවෙනවා.
    C:\Windows\system32\drivers\etc
    Open hosts file using notepad
    enter this & save
    127.0.0.1 elakiri.com
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,169
    113
    Hithapan Eka paaratama umbe Facebook access nathi unama kiyala. Loke anith hama ekatama Facebook access karanna puluwan, umbata witharak Mona jathiyenwath baa. Wena account hadalawath wena phone ekakin watch kohomawath baa

    Ehema unoth umbe life Eka Dan thiyanawata wada kochchara wenas wewi kiyala da hithenne?

    Say after 1 week
    After 1 month
    After 3 months

    FB is just one door for social media. Insta tiyenawa, Tiktok tiyenawa. Oya okkoma nathi unoth sure productivity pattatama wadi wei. Withdrawal ekata podi kaalayak yai, but long term life ekata hondai. But oya okkoma awilla umba SM walata kochchara addictedda/connectedda kiyana eka uda tama randanne.

    EK ekath patta counter productive. Kaalayak ain wela hitapan balanna. Etakota terei kochara time ekak methana nasti karanawda kiyala. But eka adaala wenne mekata nitarama ena ekekta tama. :yes: :yes:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,117
    1,393
    113
    මස 3කට කලින් account එක කෙල උන අම්මෝ පට්ට නිදහසක් දැනුන :cool: සැහෙන වෙලාව ඉතුරු උනා වැදගත් දෙයකට යොදවන්න
     
    • Like
    Reactions: Hyperx99

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    Hithapan Eka paaratama umbe Facebook access nathi unama kiyala. Loke anith hama ekatama Facebook access karanna puluwan, umbata witharak Mona jathiyenwath baa. Wena account hadalawath wena phone ekakin watch kohomawath baa

    Ehema unoth umbe life Eka Dan thiyanawata wada kochchara wenas wewi kiyala da hithenne?

    Say after 1 week
    After 1 month
    After 3 months
    වෙනසක් නෑ..

    තියනව නම් යූස් කරනවා.
    නැතිනම් ඕන නෑ.
    අයෙ හම්බුනොත් වෙනදා වගෙම යූස් කරන්වා.