මචන් මම කලින් මේ ගැන ඇහුවා මතක ඇති .මෙන්න කලින් thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1852160
එකේ elakiri යාලුවෝ කියපු විදියට garnier කියන brand එක හොදයි කිව්වා.මම ඒ හින්දා ගත්තා garnier වල facewash එකක්
මේ facewash එක පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදයිද ?

Last edited: