FACIA Men

RIU

Well-known member
  • Mar 20, 2017
    464
    757
    93
    මචන්ල Facia Men කියල Capsule එකක් තියෙනව. උන් කියන්නෙ කොන්ඩෙට නියපොතුවලට හමට හොඳයි කියල.
    මම හිතන්නෙ Multi Vitamin එකක්. මගේ නියපොතු ඉක්මනටම කැඩෙනව... හමත් හොඳටම වියලි... ඉරි අඳින්න පුලුවන්...:(:(:(
    මේක use කරපු අය ඉන්නවද.... හොඳද ?:yes: