මම මේ ඩුවල් සිම් ඇන්ඩ්රොයිඩ් කට්ටක් හොය හොය ඉන්නෙ බන් මේක ලංකාවෙ ගන්න තැනක් නැද්ද ?
( මා ගාව ගැලැක්සියක් තියෙනවා මේ සයිඩ් සපෝර්ට් එකට ඩුවල් සිම් ඇන්ඩේරොයිඩ් ෆෝන් එකක් හොයන්නෙ )
dual sim android phone එකක් හොයනවා නම් galaxy Y Dual sim phone එකක් තියනවා ඒක හොදයි 
fake ලෝකයක්



screen color eka balapanko
fake eke patta cha
චීන wage

fake eka 15k wage ethi ne![]()
මේක ඉක්මනට ලංකාවට එයි වගේ fake එක ලංකාවට නම් තව ඇව්ත් නැතුව ඇති බට් ලගදිම එයිdual sim android phone එකක් හොයනවා නම් galaxy Y Dual sim phone එකක් තියනවා ඒක හොදයි
![]()
ඒක 27ක් කියනවනෙ බ්න් හැබැයි සැම්සන්ග් හින්ද බාන්ඩෙ නම් කොලිටි වගේ තමා මම දැක්කා චයිනීස් ෆෝන් ඔක්කොම දැන් එන්නෙ ඇන්ඩ්රොයිඩ් දාලා ෆට්ට බන් ඉස්සර අර ටී වී ෆෝන් ටික දැන් ඔක්කොම ඇන්ඩරොයිඩ් දුවන්නෙ

චයිනීස් ෆෝන් වලට ඇන්ඩ්රොයිඩ් දාල එන එක හොදයි බට් ඒවගෙන් හරි ඇන්ඩ්රොයිඩ් experience එක ගන්න බෑ 
