Fake Galaxy S3 Phone එකක් ඇව්ල්ලා
Fake Galaxy S3 දුරකතනයක් වෙලද පොලට පැමින තිබෙනවා
මෙය නම්න් HDC Galaxy S3 ලෙස හදුන්වනවා
මෙහි
4.7 inch capacitive touchscreen
- Android 2.3 OS
- Support WiFi, GPS, TV
- Support 3G network: GSM 850/900/1800/1900 & WCDMA 850/2100 MHz
- 5MP back camera + 0.3MP front camera
- Support dual SIM cards at same time,
- Multi-language: English, French, Spanish, Portuguese, German, Italian, Russian...
මෙම පහසුකම් අඩංගු වෙනවා මෙහි මිල $209.99 වෙනවා ලංකාවේ මුදලින් RS 27990.72 වගේ වෙන්නේ
වැඩ් විස්තර සදහා
මේ video එකෙන් Fake Galaxy S3 & Real Galaxy S3 වල වෙනස හොදින් බලා ගන්න පුලුවන්
කට්ට්ය Galaxy S3 phone එකක් ගන්නකොට ඒක Real ද කියලා බලලම ගන්න
Source :
Fake Galaxy S3 දුරකතනයක් වෙලද පොලට පැමින තිබෙනවා
මෙය නම්න් HDC Galaxy S3 ලෙස හදුන්වනවා
මෙහි 4.7 inch capacitive touchscreen

Last edited: