ෆේස් බුක් එකේ තිබ්බේ. මේක බොරුවක් නේද HIV වලට එන්නතක් සොයාගත්තා කියන එක. HIV වලට එන්නතක් හොයාගත්තනම් පර්යේෂණ කරපු අකර ගැන ඩොකියුමන්ට්ස් ඕනේ. තව සත්‍ය රෝගීන් ඇසුරෙන් අත්හදා බලපු නියැදි තියනවද.
මේක පට්ට පල බොරුවක් මන් හිතන්නේ.

ඔය ඕප දූප පත්තර වල උන් ලියන ඒව ගනං ගන්න එපා ඕකුන් කරන්නෙ පරිවර්තනය කරන එක විතරයි ඒකත් කරන්නෙ වැරදියට ලබන බදාදා විදුසර ගනිං ඒකෙ ඇත්තටම මොකක්ද කල්ල තියෙන්නෙ කියල හරියට විස්තර කල්ල තියෙයි![]()

![]()
ෆේස් බුක් එකේ තිබ්බේ. මේක බොරුවක් නේද HIV වලට එන්නතක් සොයාගත්තා කියන එක. HIV වලට එන්නතක් හොයාගත්තනම් පර්යේෂණ කරපු අකර ගැන ඩොකියුමන්ට්ස් ඕනේ. තව සත්‍ය රෝගීන් ඇසුරෙන් අත්හදා බලපු නියැදි තියනවද.
මේක පට්ට පල බොරුවක් මන් හිතන්නේ.
Hitange 4to ekak edit karala wage![]()