Fall of Kandahar

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,406
    17,356
    113
    Auckland
    Breaking!

    Taliban at the gates of Kabul now !

    Situation critical !

    Taliban fighters have been instructed not to fight their way into the City.

    ANA loosing their grip rapidly at the moment
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තම්බියො කැමති බන් උන් එනවට.... මෙහෙ මහින්ද හොරෙන් බලේ අල්ලද්දි හුරේ දැම්මා වගේ..
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    තලේබාන්වරුන් හැදුවේ කවුද?
    1629043013637.jpeg


    1629043118072.png

    ------ Post added on Aug 15, 2021 at 9:33 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇමරිකන් එවුන් නැති කරා නෙවෙයි. ඔය රටේ ඉන්න බාගයක් එවුන් අමු ගෝත්‍රික මැට්ටො. උන් තලේබාන් එවුන්ට සපෝට් කරන්නෙ.

    දැනටම උන් ගෑනුන්ව පාරවල් වල තියල මරණවලු බුර්කාවට යටින් ජීන්ස් ඇදපු එවුන්වයි මිනිහ නැතුව තනියම යන උන් එහෙම අල්ලන්.

    ANA හමුදාවෙ එවුන් උන්ගෙ වෙපන් ඇමෝ ටික මුන්ට විකුනලා පැනල යනව ඒ අතරෙ. උන් ෆයිට් කරන්නෙ නෑ.
    ඇත්ත. ISIS සිරියාව අල්ලගෙන උන්ගේ කැලෆේට් එක හදල කරෙත් ඹ්කමයි. ගෑණු වැඩිහරියක් උන් පොදු ගණිකාවො විදියට පාවිච්චි කරන්න ගණිකා මඩම් හැදුවා.

    ඇෆ්ගනිස්ථානයෙත් ඹිකම වෙයි 🥺

    මේකත් තව ඇමරිකන් ගේමක්. තවත් ඉරාකයක් වියට්නාමයක් තමයි. ඉන්නෙත් ආගම ඔලුව උඩ තියාගත්තා මී හරක් ටිකක් නිසා ගේම් එක ලේසියෙන්ම ගහන්න ඇති
    Russia supporting Taleiban to topple the government. Always has & they have finally actives their goal. Russia always wanted to chase the Americans totally away from Afghanistan. They are about to achieve that as well
    ------ Post added on Aug 16, 2021 at 10:57 AM