මම නම් හිතන්නේ නැහැ චිනා යුද්ද කරන්න යයි කියලා . පුලුවන්නම් තලේබාන් එක්ක ඩිල් එකක් ගහයිඇයි ඇමරිකාව ඇෆ්ගනිස්ථානය අත් හැරියේ?
අවුරුදු 20ක් පමණ ඇමරිකාව එහෙ ඉන්නවා.
ජෝ බිඩන් - මේක ඇමරිකාවේ ප්‍රශ්නයක් නෙමේ, ඒක එයාලගේ ප්‍රශ්නයක් යනුවෙන් පිළිතුරු දී ඇත.
ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලේබාන් යටතට පත්වුණු පසු ඇමරිකාව නැවත සටන් ආරම්භ කිරීමට පැමිණිය හැකිය.
නමුත් රුසියාව, චීනය, පකිස්ථානය මේ සටනට ඉදිරිපත්වනු ඇතිබව ඉඟි පලවී තියෙනවා,
ආසියානු කලාපය අඩපන කිරීම ඇමරිකාවේ ඉලක්කයයි.
දැන් එක චිනාට කරන්න යන්නේ ඇමරිකාව. චීනා ගුලිය ගිලින්න තරම් මෝඩ නැහැ කියලා මම නම් හිතන්නේරුසියාව ඇෆ්ඝනිස්තානේ එක පාරකුත් කරේ හොඳටම![]()
------ Post added on Aug 13, 2021 at 1:09 PM
ඉස්මයිල් දැන් තලෙබාන් එකෙක් වෙලා. ඌට නම් සුපුරුදු ජිවිතෙ. ඒ ගොල්ලො ඔක්කොම යාලුවො මල්ලී