Family trip එකක් යන්න රටක්

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Adults 4 ඉන්නවා. යන්න හොඳ රටක් කියන්නකො. 4 දෙනාගෙන් කවුරුත් මේ වෙනකන් කොහෙවත් රටකට ගිහින් නෑ 🤣 එක්කෙනෙක්ට ලක්ශෙන් පහල වගේ ගිහින් එන්න බජට් ට්‍රිප් එකක් තියේද? (ඒ කිව්වේ ටිකට්ස් + accommodation දෙන travel agency වගේ) ඩුබායි ඇඩ් එකක් මේ ලඟදි fb එකෙන් දැක්කා per person 85 කියලා. ඩුබායි ගිහින් දානවා විතරක්ද දන්නෙ නෑ 🤣🤣
     
    • Like
    Reactions: Debrovsky

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,848
    17,890
    113
    Adults 4 ඉන්නවා. යන්න හොඳ රටක් කියන්නකො. 4 දෙනාගෙන් කවුරුත් මේ වෙනකන් කොහෙවත් රටකට ගිහින් නෑ 🤣 එක්කෙනෙක්ට ලක්ශෙන් පහල වගේ ගිහින් එන්න බජට් ට්‍රිප් එකක් තියේද? (ඒ කිව්වේ ටිකට්ස් + accommodation දෙන travel agency වගේ) ඩුබායි ඇඩ් එකක් මේ ලඟදි fb එකෙන් දැක්කා per person 85 කියලා. ඩුබායි ගිහින් දානවා විතරක්ද දන්නෙ නෑ 🤣🤣
    ඉන්දියාව. අනාගත ලෝක බලවතාව බලල එන්න
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    Adults 4 ඉන්නවා. යන්න හොඳ රටක් කියන්නකො. 4 දෙනාගෙන් කවුරුත් මේ වෙනකන් කොහෙවත් රටකට ගිහින් නෑ 🤣 එක්කෙනෙක්ට ලක්ශෙන් පහල වගේ ගිහින් එන්න බජට් ට්‍රිප් එකක් තියේද? (ඒ කිව්වේ ටිකට්ස් + accommodation දෙන travel agency වගේ) ඩුබායි ඇඩ් එකක් මේ ලඟදි fb එකෙන් දැක්කා per person 85 කියලා. ඩුබායි ගිහින් දානවා විතරක්ද දන්නෙ නෑ 🤣🤣
    දකුණු රටට පලයන් වෙන යන්න දිහාවක් නෑ ඔය ගානට.

    මුලින්ම යන එකෙක්ට මැලේසියාව, තායිලන්තේ, මාලදිවයින වගේ හොදයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    Adults 4 ඉන්නවා. යන්න හොඳ රටක් කියන්නකො. 4 දෙනාගෙන් කවුරුත් මේ වෙනකන් කොහෙවත් රටකට ගිහින් නෑ 🤣 එක්කෙනෙක්ට ලක්ශෙන් පහල වගේ ගිහින් එන්න බජට් ට්‍රිප් එකක් තියේද? (ඒ කිව්වේ ටිකට්ස් + accommodation දෙන travel agency වගේ) ඩුබායි ඇඩ් එකක් මේ ලඟදි fb එකෙන් දැක්කා per person 85 කියලා. ඩුබායි ගිහින් දානවා විතරක්ද දන්නෙ නෑ 🤣🤣
    එකෙක්ට ලක්ශෙන් යන්න පුක දෙන්න තමා වෙන්නෙ. ටිකට් එකක් උනත් වෙනවා ලක්ශෙ පැනලා එකෙක්ට. ඉන්දියාවට නම් ලක්ශෙට අඩුවෙන් ටිකට් ගන්න පුලුවන්.

    ගිහිල්ලම නැත්තන් තායිලන්ඩ්, සිංගා, ඩුබායි වගේ බලපන්. රටවල් safe, අනික ලොකු ප්‍රශ්නයක් නැතුව navigate කරන්න පුලුවන්.

    ඉන්දියාව වගේනම් ඉතින් එහෙ එකෙක් එක්ක යන එක හොඳයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    swiss කියලා ටයිප් කරන්න හිතන් ආවේ, පස්සේ දැක්කේ බජට් එක 🥀
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Adults 4 ඉන්නවා. යන්න හොඳ රටක් කියන්නකො. 4 දෙනාගෙන් කවුරුත් මේ වෙනකන් කොහෙවත් රටකට ගිහින් නෑ 🤣 එක්කෙනෙක්ට ලක්ශෙන් පහල වගේ ගිහින් එන්න බජට් ට්‍රිප් එකක් තියේද? (ඒ කිව්වේ ටිකට්ස් + accommodation දෙන travel agency වගේ) ඩුබායි ඇඩ් එකක් මේ ලඟදි fb එකෙන් දැක්කා per person 85 කියලා. ඩුබායි ගිහින් දානවා විතරක්ද දන්නෙ නෑ 🤣🤣
    Vietnam, Thailand, Indonesia, Malaysia, Nepal, India. අඩුම budget එකෙන් travel කරන්න හොඳම රටවල් ඔය. Travel කරන ඕනේ තරම් දේවල් තියනවා.
    https://m.youtube.com/@GabrielTravelerVideos
    https://m.youtube.com/@HaraldBaldr
    ඔය channels දෙක බලලා idea එකක් ගන්න පුළුවන් lowest budget එකකින් කරන්න පුළුවන් කවුරුත් වැඩි දන්නේ නැති traveling ගැන.
     
    • Like
    Reactions: hi.dushan