Adults 4 ඉන්නවා. යන්න හොඳ රටක් කියන්නකො. 4 දෙනාගෙන් කවුරුත් මේ වෙනකන් කොහෙවත් රටකට ගිහින් නෑ
එක්කෙනෙක්ට ලක්ශෙන් පහල වගේ ගිහින් එන්න බජට් ට්‍රිප් එකක් තියේද? (ඒ කිව්වේ ටිකට්ස් + accommodation දෙන travel agency වගේ) ඩුබායි ඇඩ් එකක් මේ ලඟදි fb එකෙන් දැක්කා per person 85 කියලා. ඩුබායි ගිහින් දානවා විතරක්ද දන්නෙ නෑ 

