FB එකේ ඉන්න වැලේ වැල් නැති යක්ක පුත්තුන්ට එක එක කාලෙට එක එක උන් දෙයියො වෙනවා. EK එකේ අයියලාට නම් scurvy පොන්නයා තමා සදාකාලික දෙයියො
ඉතින් මේ දවස්වල මූ තමා ගෝඩ්. පොඩි කාලේ ඉදන් අහලා තියෙන කතාවක් තමා "වැඩ පුලුවන් එකා කියවන්නේ නෑ, කියවන එකාට වැඩ බෑ කියලා"
මූ අනික නියම තැනකට ඇණේ ගහන්නේ. ඉගෙන ගන්න බැරුව ලොස් වෙලා ඉන්න, ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරන් ඉන්න අනිත් උන් ගැන ඉරිසිය කරන් ඉන්න යක්ක පුත්තුන්ට පොඩි බලාපොරොතුවක් දෙනවා "අරුන්ව උඹලගෙ කකුල් දෙක ගාවට ගෙනල්ලා උඹලට උන්ගෙන් වැඩගන්න තැනට ලෙසියෙන් හදන්න පුලුවන්" කියලා.
https://ibb.co/WcWvLFg