FB 14

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එලකිරියේ කට්ටිය නිසාන් FB14 පාවිච්චි කරනවද? කොහොමද වාහනේ? මගේ යාලුවෙක් ගන්න හදනවා . ගුණ අගුණ මොනවද මචංලා. තෙල් කෙරුවාව එහෙම කොහොමද?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    menna wenda....auto nan ganna epa mchn...mage ekak tibba masayak ledak nethuwa tiyenne ne....ekko shocks,nattan cv bushes,distributor problems,cam sensor problems..oya ganata mazda bj5p ekak hari honda ek3 ekak wage ganin....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    menna wenda....auto nan ganna epa mchn...mage ekak tibba masayak ledak nethuwa tiyenne ne....ekko shocks,nattan cv bushes,distributor problems,cam sensor problems..oya ganata mazda bj5p ekak hari honda ek3 ekak wage ganin....

    මමත් ඔය වාහනේ ගැන එච්චර හොදක් අහලා නෑ. මම පාවිච්චි කරලා නම් නැහැ. ශොකට් ලෙඩ වාට්ටුවක් කියලා අහලා තිබ්බා. තෑන්ක්ස් මචං:dull:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මමත් ඔය වාහනේ ගැන එච්චර හොදක් අහලා නෑ. මම පාවිච්චි කරලා නම් නැහැ. ශොකට් ලෙඩ වාට්ටුවක් කියලා අහලා තිබ්බා. තෑන්ක්ස් මචං:dull:

    comfortable mchn etcharai hodataka tiyenne...fuel nan ithin auto city 8-10 out 10-12kmpl..sporty weda danna be hayyen wanguwak gattoth kanden palleha tamai...mazda bj5p ekak ganna kiyanna...nattan toyota sprinter ekak hari awulak ne..
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මම අවරුදු 7 ක් fb14 එකක් use කළා. එළකිරි වාහනේ. මගේ ලග තිබ්බේ auto එකක්. ලෙඩ නම් තිබ්බා. හැබැයි සැප + 2nd hand markt එකනම් මාරු. තෙල් නම් 10KM/ltr . :confused:
    අපේ අය්යා ලග තියෙනවා manual එකක්. එක නම් කිසි ලෙඩක් නැතුව දැන් 10yers වගේ වැඩ. තෙලුත් 12km වගේ තමා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland

    fb14 නම් පතොල මොඩල් එකක්

    ඔකට වඩා හොදයි presea r11 එක. එන්ජින් එකයි. suspension එහෙම සුපිරි. FB14ට වඩා සැපත් වැඩි කොන්ට්‍රොල් උපරිමයි.manual 12-15 පෙට්‍රල් වැඩ. අපි ගාව තියෙන්නෙ 1500 එකක්. තව 2000 1800 එනව ඒව නම් එච්චර පෙට්‍රල් වැඩ නෑ. මගේ අය්ය කෙනෙක් ගාව auto 2000cc bluebird එකක්(same car) . එකෙ ටව්න් එකෙ 6ක් වැඩ කරේ.
    අපි දැන් සහෙන කාලයක් තියන් ඉන්නව කිසි අව්ලක් නෑ. අරුත් bluebird එක තියන් ඉන්නෙ 2002 ජපානෙන්ම ගෙනාවෙ.ඒකට පොර තිබ්බ ඩිසල් එන්ජිමක්.

    හැබැයි මම අවුලක් නෑ කිව්වට ගිහින් අඩුවටම තියන එක උස්සන් එන්න එපා! ඔව්ව ඔක්කොම පරන වාහන හින්ද හරියට බලල ගන්න.