fb page එකකින් earn කරන එක ලේසිද මචන්ලා?
ලන්කාවේ ගොඩක්ම fb එකේ ප්‍රසිද්ධ meme page වගේ එවට income එන්නේ කොහොමද ?
fb pages සමහරක් කාලෙකට කට්ටිය විකුනන්න දානවනේ ඒවා ගන්න එකද නැත්තන් මුල ඉදල පටන් ගන්න එකද හොද?
මොන category එකේ page එකක් කරොත් ද හොදට හම්බ කරන්න පුලුවන්?