ඉදලා හිටලා ගමනක් යන්න ගෙදර පාවිච්චියට අව්ලක් නැද්ද,parts කොහොමද 20කට ආසන්නව 301 හොද condition එකේ තියන එකක් ගන්න එක පාඩුද
දන්න පුකක් කියපං බං. වාහන පරණ වෙච්චි පළියට එහෙම කැඩෙන්නෙ නෑ. වාහනයක් ගනිද්දි හරියට නඩත්තු කරලා අලුත් වැඩියා කරලා තියන එකක් ගන්න ඔ්න. වෙලාවට කලාවට නඩත්තු කරන්න ඔ්න. එච්චරයි. මං පරණ වාහන සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.Garage tamai awuruden bagayakma
ලංකාවෙ ලක්ස විස්සට ඔ්වා තමා තියෙන්නෙ. ලක්ෂ විස්සට ගන්න හොඳ අලුත් වාහනයක් කියපංකො බලන්න ලංකාවෙ. හරියට නඩත්තු කරලා තියන ඒවා එහෙම දිරන්නෙ නෑ. ගනිද්දි බලලා ගන්න ඔ්න එච්චරයිඕව පට්ට පරණයිනෙ බන් දැන්. කීයක් තැන් දිරලා ඇද්ද ගෙවිලා ඇද්ද. ඒකත් ලක්ෂ 20ක් දීල ගන්න උබල මිනිස්සු වෙන්න බෑ
parana ewa awulak ne.nissan kiyak uba gawa tibbada?දන්න පුකක් කියපං බං. වාහන පරණ වෙච්චි පළියට එහෙම කැඩෙන්නෙ නෑ. වාහනයක් ගනිද්දි හරියට නඩත්තු කරලා අලුත් වැඩියා කරලා තියන එකක් ගන්න ඔ්න. වෙලාවට කලාවට නඩත්තු කරන්න ඔ්න. එච්චරයි. මං පරණ වාහන සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.
------ Post added on Sep 26, 2023 at 6:02 PM
)1987 Nissan Super saloon 4 years තිබිලා තියනවාparana ewa awulak ne.nissan kiyak uba gawa tibbada?
Man nan asa fb13 ekata.oya fb13 da1987 Nissan Super saloon 4 years තිබිලා තියනවා
ඕව පට්ට පරණයිනෙ බන් දැන්. කීයක් තැන් දිරලා ඇද්ද ගෙවිලා ඇද්ද. ඒකත් ලක්ෂ 20ක් දීල ගන්න උබල මිනිස්සු වෙන්න බෑ