Fd ප්‍රශ්නයක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මොකක්ද මේ fd wala annual interest rate කියලා එකක් දීලා ආපහු effective interest rate කියලා එකක් දීලා තියෙන්නේ,
    ex: nsb එකේ 07 months walata
    annual intrest rate :19%
    effective interest rate : 19.74%

    04 months walata
    Annual : 18.50%
    Effective :19.66%
    දන්න කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දීපන්කො,
    මෙහෙම බැලුවම වඩා වාසි 07 months දාන එකද 04 months දාන එකද?
     
    Last edited:

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    420
    315
    63
    man danna widihata AIR eka kiyanne CBSL eken dena eka...EIR eka wadi unath bank ekata puluwan ona nan 19 dakwa adu karanna
    AIR > EIR nan hodai
     
    • Like
    Reactions: AnuradhaRa

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    රුපියල් 100000 ක් බැංකුවෙ දානව. පොළිය අවුරුද්දට 24%යි කියල කියනව

    පොළිය ගණන කරන්නෙ මාසිකව නම් ඇත්තටම ‌ 26.824 ක වාර්ෂික පොළියක් අපට ලැබෙනව (Effective Annual Interest Rate)

    හදල බලමු --

    අවුරුද්දට පොලිය 24යි යි නං මාසෙට පොළිය 2%යි

    100000 ට මාසික පොලිය 2000 යි
    දෙවෙනි මාසෙදි පොලිය හැදෙන්නෙ 102000 ට
    දෙවෙනි මාසෙට පොලිය 2040යි. පළවෙනි මාසෙ පොලියට වඩා දෙවෙනි මාසෙ පොලිය රුපියල් 40 කින් වැඩියි


    EqS9W5J.jpg


    අපිට මෙහෙම අමාරුවෙන් හදන්න ඕනෙ නැහැ

    කෙලින්ම Effective Annual Rate දාල ගන්න පුලුවන්


    HhsnCW1.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මොකක්ද මේ fd wala annual interest rate කියලා එකක් දීලා ආපහු effective interest rate කියලා එකක් දීලා තියෙන්නේ,
    ex: nsb එකේ 07 months walata
    annual intrest rate :19%
    effective interest rate : 19.74%

    04 months walata
    Annual : 18.50%
    Effective :19.66%
    දන්න කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දීපන්කො,
    මෙහෙම බැලුවම වඩා වාසි 07 months දාන එකද 04 months දාන එකද?
    annual rate එකෙන් හිතන්නෙ නැතුව
    effective interest rate එකෙන් හිතන්න
    19.74 යි 19.66 යි දෙකම ළගින් යන්නෙ ;) 19.74 වැඩි නිසා ඒකට යන්න.

    https://www.omnicalculator.com/finance/effective-interest-rate
     
    Last edited: