1. මාස 4 ඒවල පොලිය වැඩියි නේ. මාස 4 FD එකක් දාලා Mature වුනාම සල්ලි ගන්නේ නැතුව ඩිපොසිට් එක එහෙම්මම තිබ්බොත් ඒ පොලියම හම්බෙනවාද?
2. 12 months MONTHLY INTEREST PAID එකක් දාලා ඒක ඇපේට හිටින්න credit card එකක් හදාගත්තොත් ඒත් monthly interest එක ගෙවනවාද
1. ow eth renew venne apahu 4 months valata neda.1. edata thiyena rate ekata renew wei.
2. ow.
monthly dapan ban, aye wadi unoth aparade
interest ekanam venas venne na man hithanne. eth monthly paid option eka thiyenawada kiyana eka thamai prashnecredit card apeta thiyala danne normal saving rates yakoo
2-3% maximumum
1. FD එක දාද්දි තියෙන පොලීය ඒ විදිහටම දෙනවානේ? mature වෙන දවසට කීය තිබ්බත්. නැත්තන් ඒක අසාධාරණයිනේ. ආපහු Renew වෙන්නේ තවත් මාස 4 කට නේද ඒතකොට1. Mature වෙන දවසේදී තිබෙන පොලි අනුපාතිකය ඊළඟ වාරයට අදාල වෙනවා.
2. ඔව්. FD එකෙන් 90% ක් හෝ ඊට අඩුවෙන් තමා Credit Limit එක.
1. ow eth renew venne apahu 4 months valata neda.
ow eka hari. eth 12 months ekak dala masa 12 n gannawata vada 4 months ekak dala renew venna arala masa 12 n gaththama poliya vadinemcn standard ekak widiyata onema bank ekak interest eka kiyanne auruddakata. ethakota ithin maasa 4 FD ekak dammoth ithin poliya hamba wenne 12 bedala eken kotas 4.
ethakota ban api thiyena rate eka balala fd dala therumak nane. maturity eka davase rate ekanam hambenne. asadaranai4 months walin dan tiyana rates oya ganata enawa kiyana ekai
kalin 25% rate deddi eka dunne 9 months, 12 months eeta adui
hariyatama 9 moths iwara weddi lankawe interest drop wela tibba
1. Mature wenakota thiyana rate ekata renew wenawa1. මාස 4 ඒවල පොලිය වැඩියි නේ. මාස 4 FD එකක් දාලා Mature වුනාම සල්ලි ගන්නේ නැතුව ඩිපොසිට් එක එහෙම්මම තිබ්බොත් ඒ පොලියම හම්බෙනවාද?
2. 12 months MONTHLY INTEREST PAID එකක් දාලා ඒක ඇපේට හිටින්න credit card එකක් හදාගත්තොත් ඒත් monthly interest එක ගෙවනවාද
danakota thiyenne 20% nam mature wenakota eka hambenawa. Den renew wenakota thiyenne 11% nam renew wenne ilanga parata oya gane.ethakota ban api thiyena rate eka balala fd dala therumak nane. maturity eka davase rate ekanam hambenne. asadaranai
1. මාස 4ර කල් පිරුනාම with interest or without interest (උබ fd එක දාද්දි තොරන විදියට) fd එක ආයේ රෙනිව් වෙනවා මාස 4කට එදාට තියෙන පොලි අනුපාතයට. එ මාස 4ර කල් පිරුනාමත් කලින් විදියටම වෙනවා උබ ෆ්ඩ් එක කැන්සල් කරනකන්ම.View attachment 223127
1. මාස 4 ඒවල පොලිය වැඩියි නේ. මාස 4 FD එකක් දාලා Mature වුනාම සල්ලි ගන්නේ නැතුව ඩිපොසිට් එක එහෙම්මම තිබ්බොත් ඒ පොලියම හම්බෙනවාද?
2. 12 months MONTHLY INTEREST PAID එකක් දාලා ඒක ඇපේට හිටින්න credit card එකක් හදාගත්තොත් ඒත් monthly interest එක ගෙවනවාද
අවුරුද්දක දෙකක එකක් දානවට වඩා මාස 4 ක එකක් දාල අවුරුදක් දෙකක් රිනිව් වෙන්න ඇරින එක වාසි නැද්ද1. මාස 4ර කල් පිරුනාම with interest or without interest (උබ fd එක දාද්දි තොරන විදියට) fd එක ආයේ රෙනිව් වෙනවා මාස 4කට එදාට තියෙන පොලි අනුපාතයට. එ මාස 4ර කල් පිරුනාමත් කලින් විදියටම වෙනවා උබ ෆ්ඩ් එක කැන්සල් කරනකන්ම.
2. ඔව් interest එක ගෙවනවා.
ෆ්ඩි එකක් දානවනම් අවුරුද්දක දෙකකට දාපන්. මාස 4ර 6ය වගේ එවා දාන්න එපා.
ah hari. meka hari. man hithuwe danakota thibba gana nema mature veddi thibba gana denawa kiyala. Thanks machan1. Mature wenakota thiyana rate ekata renew wenawa
2. Gewanawa. Oyage full amount eken percentage ekak lien wenawa card ekata eka thamai card limit wenne. Uda kiyala thiyanawa wage 90% gannath puluwan bank thiyanawa. E percentage eka apita one ganaka thiya ganna puluwan. (Bank eken den range eka athulatha.)
danakota thiyenne 20% nam mature wenakota eka hambenawa. Den renew wenakota thiyenne 11% nam renew wenne ilanga parata oya gane.
------ Post added on Jan 22, 2024 at 4:47 PM
ehema kiyanna ba mcn, umba ada eka FD ekak damma kiyala hithannako 4 month walata, eka maasa 4kin passe renew weddi ayeth umbata 12% ma poliya dei kiyala kiyanna ba. edata samahara wita interest rate eka 5% wenna unath bari naaa. umbata auruddama thiyanna puluwan 1 year maturiy dammoth thamai. naththam eeta aduwen daana ewa renewal ekedi edata thiyena rate ekatai yanne.ow eka hari. eth 12 months ekak dala masa 12 n gannawata vada 4 months ekak dala renew venna arala masa 12 n gaththama poliya vadine
ayee wadi wenne naa rates mee kapeeta1. edata thiyena rate ekata renew wei.
2. ow.
monthly dapan ban, aye wadi unoth aparade
ethakota ban api thiyena rate eka balala fd dala therumak nane. maturity eka davase rate ekanam hambenne. asadaranai
1. Mature wenakota thiyana rate ekata renew wenawa
2. Gewanawa. Oyage full amount eken percentage ekak lien wenawa card ekata eka thamai card limit wenne. Uda kiyala thiyanawa wage 90% gannath puluwan bank thiyanawa. E percentage eka apita one ganaka thiya ganna puluwan. (Bank eken den range eka athulatha.)
danakota thiyenne 20% nam mature wenakota eka hambenawa. Den renew wenakota thiyenne 11% nam renew wenne ilanga parata oya gane.
------ Post added on Jan 22, 2024 at 4:47 PM

Credit card wala aulak thiyenawa neda. Combank 60 months enakal gevanna ganna puluwan. godak banks 2 years vage thiyenneඑහෙම නෑ. Nsb බලපං මට 12ක් දුන්න මාස 6ට