Ow ban mama issara phone ganne FD eke interest eken. Dan habai minissu FD dana eka adu wela invest karanna patan gaththa. Eka hoda trend ekak. Ek lankawe economy ekath dan gu 70i ne.රත්තරං;17480401 said:මම ඉස්සර 14ට දැම්මේ![]()
elementary maths wath bari ponnayek.මයිත්රීට චන්දෙ දීපං. ඕක නග්ගගත්ත්තෑකි 0.07%කට විතර.
මයිත්රීට චන්දෙ දීපං. ඕක නග්ගගත්ත්තෑකි 0.07%කට විතර.
elementary maths wath bari ponnayek.






රත්තරං;17480401 said:මම ඉස්සර 14ට දැම්මේ![]()

Poliya Rina wen naha ban, Fixed deposit walata wenama Tax ekak gahai.![]()
රත්තරං වාහනද බිස්නස් කරන්නේ...
මචන් මගේ හොනට් එක විකුනලා පොඩි වෑන් කට්ටක් ගන්න ඕනේ..ඒ කියන්නේ බයික් එක විකුනලා හම්බවෙන ගාන දීල ඉතුරු එකට ෆිනැන්ස් එකක් දාල..
අදහසක් දියන්කො බන් මේක කරගන්න...
වෑන් එක hijet වගේ එකක් තමයි හරියන්නේ..![]()