fengshui කියන බල්ලා

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    fengshui කියන එකෙක් මෙකෙ ඉන්නවා.ඌ හිතන් ඉන්නෙ ඌ හරි ජාතිමාමක පොරක් කියලා.මහ ලොකුවට සිංහල කම ගැන කොර talk දෙනවා. අපි මෙකේ ඉන්නෙ ගොඩක් කල් ඉදන්.ඉස්සර මෙකේ මේ වගෙ ගොන් හරක් හිටියෙ නැ.තමන්ට ඔනම දෙයක් ගැන මතයක් තියෙන්න පුලුවන්.හැබැයි අනිත් මනුස්සය කියන දේත් අපි අහන්න ඔනේ.බොරුවට මහ ලොකු Talk දානවා.

    මේ THREAD එක ලියන මාත් සිංහලයෙක් තමයි.හැබැයි fengshui වගෙ බොරුවට ඉන්න Members ලට බැනලා පොර වෙන ජාතියෙ නෙමේයි.

    මෙකා කිසිම තෙරුමක් නතුව කතා කරන හරකෙක්.මෙන්න THREAD එක ඔගොල්ලොම තිරණය කරන්න මු ගැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1408158
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Math dakka bun, Dan meke inne amuthuma ewun tikak. Dana tharamak danne melo wadakata nathi thread. Rep hinganno pirila. Kellek bageta andan inna pics dala rep illanawa. Ita passe kotu tikak pirunama un hithanne un thamai loweth nathi porawal kiyala.

    Wadakata athi thread ekak dannae keeyen kee denada bun? Umbata mathakanam kalpana jarala balapan 2006,2007,2008 wage kale meke kello keedenek hitiyada kiyala. Dan meke kello wodohata inne kollo
    :P Man EK eke inne 2006 indan. Man mulma ID eka use karanne na eka nage mulu naminma hadapu nisa.

    Habai thamath meke innawa elakiri wage kollo set ekak. :yes:
     
    • Like
    Reactions: lasa_dal

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    බූරුවෙක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1409215

    ඔකා මහ මී හරකෙක් බන්..මම මේ Thread එක දැම්මෙ දෙමළ සිංහල ඉගෙන ගන්න අය වෙනුවෙන් හදපු Android App එක ගැන කියන්න..
    මෙකෙ මුල පිටුව බැලුවම තේරෙයි ඔය හරකගේ මොළේ තරම...
    :angry::angry::angry::angry::angry:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Mata puduma dan EK eke aluth membersla apu gaman EK eke membersla, history eka, rep power etc.. hamadema gena dannawa.. :P:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    uta mukuth kiyanna bahane.kiwwoth api muslim lu.koheda yana pissek.oya wage un thawa 10k hitiyoth lankawama iwarayi.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Mata puduma dan EK eke aluth membersla apu gaman EK eke membersla, history eka, rep power etc.. hamadema gena dannawa.. :P:rofl:

    duka
    Member

    Posts: 89
    Blog Entries: 1
    Join Date: Nov 2007

    oyatath issella eya elakiriyata join wela thiyenne.:rofl::P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    hehe mekai machn seen 1 issara hamotama internet tibbe nane :D so internet eka tibbe igena ganna,ahinsaka fun ganna ..etc,math 2006 idan inne,ane manda dan loke wenas saahenna :D
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1409215

    ඔකා මහ මී හරකෙක් බන්..මම මේ Thread එක දැම්මෙ දෙමළ සිංහල ඉගෙන ගන්න අය වෙනුවෙන් හදපු Android App එක ගැන කියන්න..
    මෙකෙ මුල පිටුව බැලුවම තේරෙයි ඔය හරකගේ මොළේ තරම...[/COළ්Oර්‍][/SඓZE]:අන්ග‍්රය්::අන්ග‍්රය්::අන්ග‍්රය්::අන්ග‍්රය්::අන්ග‍්රය්:[/QUOඨ්E]

    මෙවගෙ හරක් දැක්කම සිංහල අපේ ජාතියට වෙලා තියන දේ පෙනවා බං.දුකයි.ඇඩෙනවා.මුන් වගේ හරක් ඉන්නකන් රටක් දියුණු වේයිද? මෙවහගේ උන්ව මෙකෙන් එලවලා දාන්න ඔනෙ බං. හැම ජතියකම හොදත් තියනවා වැරදිත් තියනවා. උන් යොනක උනත් දෙමල උනත් උන්ගෙ හොද දෙවල් අපි ගත්තා කියලා අපිට ලැජ්ජ වෙන්න දෙයක් නැ.මිනිස්සු දියුණු වෙනව කියන්නෙ එකයි.
     
    මිනිස්සුන්ට මොළයක් දීල තියෙන්නෙ ඒකෙන් වැඩ ගන්න..බොරුවට කෑගහල උඩ පැන්නට සිංහල ජාතිය බේර ගන්න හම්බු වෙන්නෙ නෑ..ඒක මුන්ට තේරුම් ගන්නත් බෑ..අන්තිමට සිංහලයා කියන්නෙ කට විතරක් තියෙන ජාතියක් කියල ඔප්පු කරන්න නම් පුලුවන්..
    අපි උන්ගෙ කඩ වලට නොයා ඉදිය කියල උන් උන්ගෙ වැඩ නවත්තන් නෑ.පුලුවන්නම් ඒවට වඩා හොද කඩයක් දාපන්..
    නැත්තන් එහෙම කරන සිංහලයෙක්ට දියුණු වෙන්න උදව් කරපන්...
    එතකොට වෙන ජාති වල උනුත් එයි.. :yes:
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Math dakka bun, Dan meke inne amuthuma ewun tikak. Dana tharamak danne melo wadakata nathi thread. Rep hinganno pirila. Kellek bageta andan inna pics dala rep illanawa. Ita passe kotu tikak pirunama un hithanne un thamai loweth nathi porawal kiyala.

    Wadakata athi thread ekak dannae keeyen kee denada bun? Umbata mathakanam kalpana jarala balapan 2006,2007,2008 wage kale meke kello keedenek hitiyada kiyala. Dan meke kello wodohata inne kollo
    :P Man EK eke inne 2006 indan. Man mulma ID eka use karanne na eka nage mulu naminma hadapu nisa.

    Habai thamath meke innawa elakiri wage kollo set ekak. :yes:

    sirawata ,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කුනුහරප කියන එකනං එන්න එන්න වැඩි වෙනවා තමයි... වැඩකට ඇති දේවල් එන්න එන්න අඩු වෙනවා :(