Mageth tawama aulak nee ..mamanam 31 i hulan gahanne ..ita wada moketh gahanne neeඅපිත් පදිනවා දැන් අවුරුදු එකාමරක් වගේ අවුලක් නැ..ගොඩක් තැන් වලින් රෙකමන්ඩ් ගානට වඩා හුලං ගහනවා..නියමිත psi ගාන ගැහුවම කිසි කේස් එකක් නෑ..උබ හයිවේ වගේ ගිහින් බැලුවද ferentino ගැස්සෙනවද කියලා