20 වන වරටත් FIFA World Cup තරගාවලිය බ්‍රසීලයේ ජුනි 12 වනදා සිට ජුලි 13 දක්වා පවත් වීමට නියමිත අතර එය බ්‍රසීලයට සත්කාරකත්වය හිමි වන්නේ දෙවන වතාවටය.. මිට පෙර 1950 බ්‍රසීලය මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දී ඇත. ලොව වට රටාව 32 ක් මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර තරග 64 කින් මෙම තරගාවලිය සමන්විත වේ.
කණ්ඩායම්
තරග කාලසටහන
ක්‍රීඩාංගන




Argentina