Figi Islands

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන්ලා fiji islands ගැන විස්තර දන්නෙ කව්ද?
    ජොබ් එකක් සදහා යන්න
    ජීවත් වෙන්න පුලුවන් වාතාවරනයක් තියෙනවද
    කැම බීම සහ විදයදම ගැන
    රටේ ජීවත් වෙන මිනිස්සු ගැන
    දන්න අය ඉන්නවනම් පොඩි විස්තරයක් දෙන්න
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ෆිජි ගැන නම් දන්නේ නෑ බන්, පැපුවා නිව් ගිනි ගැන නම් දන්නවා. :cool::cool:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ෆිජි ගැන නම් දන්නේ නෑ බන්, පැපුවා නිව් ගිනි ගැන නම් දන්නවා. :cool::cool:

    ෆීජි ගැන බන් දැනගන්න ඕන
    පැපුවානිව් ගිනි තියෙන්නෙත් ඒ කිට්ටුවද
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ෆීජි ගැන බන් දැනගන්න ඕන
    පැපුවානිව් ගිනි තියෙන්නෙත් ඒ කිට්ටුවද

    නවසිලන්තෙට ටිකක් ලඟින් තමා ෆිජි තියෙන්නේ. හැබැයි නවසිලන්තේ තරම් ශීතල නෑ. ට්‍රොපිකල් ක්ලයිමට් තියෙන්නේ. පොල් ගස් පවා තියනවා. ලංකාවට වඩා පොඩි රටක්. එච්චර දියුණුවක් තියන රටක් නෙමෙයි. ඉස්සර නම් ඕවා එච්චර ගණන් ගන්න රටවල් නෙමෙයි. ඒත් දැන් නම් ඕවත්වඩා යටින් ලංකාව.

    තව දෙයක් ලංකාවේ ඉදන් ෆිජි යන්න ෆ්ලයිට් 3ක වත් යන්න වෙනවා. අඩුම තරමේ පැය 23 ක් වත් යනවා යන්න.
     
    Last edited:
    • Like
    Reactions: Mr:Virus
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    CNC Machine walata

    aah එකත් මාරු වැඩේ නේ බන්

    මටත් ආසයි බං. මොකුත් නැද්ද දන්නෑ වේකන්සියක්.

    දන් මාසෙකට කලින් වගේ මුරුසි වලට වෙකන්සි එකක් තිබ්බ බන් fibre technician කෙනෙක්ට
    පළපුරුද්ද අනවශ්‍යයයි කියල තිබ්බේ ටොප්ජෝබ් එකෙත් තිබ්බ
    කවුරුහරි එලකිරියේත් දාල තිබ්බ
    එක කොල්ලෙක් එකට සෙට් වෙලා යන්න රටේ විස්තර වගයක අහල ත්‍රඩ් එකකුත් දල තිබ්බ
    :baffled::baffled:

    ආසයි නෙහැ බන් මේවගේ දුපතකට යන්න :D:D
    Trave1l.jpg

    මුරුසිත් ඒ වගේ බන්
    mauritius-island-4.jpg

    රටවල් ඇතුලේ තත්වේ නම් දන්නේ නැහැ
    එත් එච්චර අවුල් නම් නැහැ වගේ
    :rolleyes::rolleyes:
     
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මම ගිය අවුරුද්දේ ගියා පොඩි නිවාඩුවකට,, ලස්සන දුපත් මචං.,, කෑම එහෙම ලාබයි,,, උබ food court එකකින් එකක් කෑම එකක් ගත්තොත් FJ$ 7-9 අතර තමා වෙන්නේ. දවසක පොදු එක පුද්ගල අදායම $ 20 - 30 අතර, මම driver කෙනෙක්ට කතාකරාම උ කිව්වා උගේ දවසේ පඩිය $20 යි කියලා. මිනිස්සු සැහෙන්න හොදයි,,, fiji indian එවුන් නම් ටිකක් ආණ්ඩපලයෝ, එත් අවුලක් නැ. හරිම නිස්කලන්කයි, ලංකාවේ මිනිස්සුන්ට සැහෙන පිළිගැනීමක් තියෙනවා, අපේ ගොඩක් කට්ටිය ඉන්නවා එහෙ වැදගත් ජොබ් කරන. මම යන කලේ ප්‍රදාන නඩු කාරයත් ලංකාවේ එක් කෙනෙක්. එහෙ බහුතරයක් මිනිස්සු සැහෙන දුප්පත් හැබයි ගොඩක් එවුන් සැහෙන්න අහිංසකයි. traffic jam මුකුත් නැ උබ බස් එකේ වාඩි වෙනකම් බස් එක යන්නේ නැ. මම නම් හිටියේ දවස් 7යි. ලගදීම අපහු යනවා නිවඩුවක:yes::yes::yes::yes:. පඩිය හොද නම් බය නැතුව පලයන් ලස්සනට ඉදලා එන්න පුළුවන්.
     
    • Like
    Reactions: a2mdb and Mr:Virus

    ආස හිතුනා බන් එක අහල
    එහෙ මුස්ලිම් එවුන් ඉන්නවද
     
    SAM1989

    Junior member
  • Dec 16, 2016
    34
    14
    8
    Machan,

    Mama Fiji vala hitiya 2011-2014 Venakan. Fiji vala capital city eka thamai Suva.Sri Lankans Godak inney Suva vala. Thava Nandi city ekeyth innawa.Nandi wala thamai Fiji airport eka thiyenney. Nandi idala Suva valata 3hours vithara yanawa enna.

    Origin Fijians (black ) la mara hodai machan.Un Sri Lankans lata mara vidiyata respect karanawa. Mokada Fiji vala inna okkoma srilankans la hoda Jobs karanney. Judges ,Lawyers,Accountants la thamai godak inney.Hebei Fiji wala bussiness eka run karanney Fiji born Indians la. Indians lata ekke Origin Fijians un kemethi nay. Reason eka ubata amuthuwen kiyanna oney nayne.

    Fiji vala Cost of living tikak vedi.Matanam company eken Car ekaki,Fuel,Accommodation dunna. Salli giye meals expenses valatai medical expenses valatai.Medical expenses valata tikak vediyen spent karannavenawa.eka thamai prashnekata thiyyenney.

    Fun ekaktath niyama rata. Night club ekakata Friday Night giyanam Sure ekata happaning. Fiji born indian kello set venawa. Hebei ithin salli thami.Eka hinda Club digatama yann netuwa Singal Mother kenek set karagathoth extra income ekak thamai.

    Ubata thava visthara onanam PM ekak dapan. Country eka apita vediya podi.Job eka karagena nidahase inna puluwan. PNG vagay awul nay.safe.Catholic country ekak.Muslims la adui.
     
    Last edited:
    • Like
    Reactions: a2mdb and Mr:Virus

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගිය අවුරුද්දේ ගියා පොඩි නිවාඩුවකට,, ලස්සන දුපත් මචං.,, කෑම එහෙම ලාබයි,,, උබ food court එකකින් එකක් කෑම එකක් ගත්තොත් FJ$ 7-9 අතර තමා වෙන්නේ. දවසක පොදු එක පුද්ගල අදායම $ 20 - 30 අතර, මම driver කෙනෙක්ට කතාකරාම උ කිව්වා උගේ දවසේ පඩිය $20 යි කියලා. මිනිස්සු සැහෙන්න හොදයි,,, fiji indian එවුන් නම් ටිකක් ආණ්ඩපලයෝ, එත් අවුලක් නැ. හරිම නිස්කලන්කයි, ලංකාවේ මිනිස්සුන්ට සැහෙන පිළිගැනීමක් තියෙනවා, අපේ ගොඩක් කට්ටිය ඉන්නවා එහෙ වැදගත් ජොබ් කරන. මම යන කලේ ප්‍රදාන නඩු කාරයත් ලංකාවේ එක් කෙනෙක්. එහෙ බහුතරයක් මිනිස්සු සැහෙන දුප්පත් හැබයි ගොඩක් එවුන් සැහෙන්න අහිංසකයි. traffic jam මුකුත් නැ උබ බස් එකේ වාඩි වෙනකම් බස් එක යන්නේ නැ. මම නම් හිටියේ දවස් 7යි. ලගදීම අපහු යනවා නිවඩුවක:yes::yes::yes::yes:. පඩිය හොද නම් බය නැතුව පලයන් ලස්සනට ඉදලා එන්න පුළුවන්.

    Jobak set karaganna bari weida ban?
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    ආස හිතුනා බන් එක අහල
    එහෙ මුස්ලිම් එවුන් ඉන්නවද

    ඔව් බන් හරි ලස්සන දුපත්,, සමහර fiji indian එවුන් මුස්ලිම්, උන් තමා ටිකක් අන්ඩපාලයෝ. පොඩ්ඩක් ඉදපන් මගේ photo 2 ක 3ක් දැන්නම්
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Jobak set karaganna bari weida ban?

    එක නම් දන්නේ නම් දන්නේ නෑ මචෝ, හැබැයි ලංකාවේ අපිට හොද පිලි ගැනීමක් තියෙනවා. මට පුදුම නිදහසක් දැනුනේ ගිය වෙලේ, කිසිම දෙයක් සංකීර්ණ නැහැ හරිම සරලයි ජීවිතේ.. :):):)