Filesonic Premium Account (testing stage participation)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආපහු දන්සල රෑට, අපි කැපෙනවා...
    තව ටිකකින් වැඩ කරේ නැත්නම් බනින්න එපා. ආපහු ඇවිල්ලා දෙන්නම්.
    ඕනා අය මේකේ කියලා තියන්න.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    පොඩි වැඩ කෑල්ලක් හොයාගත්තා, Filesonic Premium Download කරන්න java code එකක්.
    cookie edit කරලා හදන්නේ.
    මේක කලිනුත් දැකලා ඇති. මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා.

    test කරලා බලන්න කැමති අය ඉල්ලන්න.


    code එක PM කරන්නම්, thread එකේ ඉල්ලන අයට විතරයි code එක එවන්නේ.


    වැඩකරනවා නම් thread එකේ කියන්න,

    proxy servers and etiselat connections වලට වැඩ කරන්නේ නැතිවෙයි,

    and this is only for active members.

    දෙමුකො බලන්න