Film ටිකක් කියන්න

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    1-9507397829.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    The Blue is the warmest colour
    ela thanks mn balannam
    eternal sunshine of the spotless mind
    ela meka mokakda seen eka

    Rescue Dawn (2006)​

    661618-b.jpg
    ela mokakda wenne meke
    කතාවක් තියෙන ෆිල්ම් නේ හොයන්නේ? Jean de Florette, Manon de sources මේක බලන්න, හොඳ කතාවක්, මේ කතාව ගත් පොතෙහි සිංහල පරිවර්තනයක් එහෙමත් තියෙනවා. wonder පොඩි එකෙක් ගැන කතාවක් හොඳ කතාවක්, pursuit of happines වගෙයි, A prophet මේකත් ප්‍රංශ කතාවක්, සිරකරුවෙක්ගේ ජීවිතය ගැන බලන්න හොඳයි. Training day මේක බලන්න දූෂිත පොලිස්කාරයෙක් ගැන කතාවක්. dead man walking ෂෝන් පෙන් ඉන්න කතාවක්, මේකත් දරුණු සිරකාරයෙක් ගැන.
    ela thanks mchn
    Braveheart
    Lake Mungo
    The Mist (2007)
    The great escape
    Apocalypse Now
    Jojo Rabbit
    lights out
    The Silence of the lambs
    The Sandlot (1993)
    ela thanks
    Moviegasm page eke thiyenawa hoda ewa
    thanks
    the ugly truth
    into the wild
    the boy in stripped pajamas

    tawa godak thiyanawa eth mata movies wala nam mathaka thiyenne na
    thanks bn
    The Patriot 2000
    Lincoln (2012)
    The.Last.Samurai
    Goal! The Dream Begins (2005)
    Coach Carter (2005)

    And the bonus --> Norbit (2007) :lol:
    thanks bn
    thanks bn
    Boy in the stripped Pyjama
    Shlinders list
    Seven
    Hachi The dogs tale
    Silence of the Lambs
    thanks
    mokakd seen eka?
     
    • Like
    Reactions: Voxelstuffs

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ela mokakda wenne meke
    වියට්නාම් යුද්ධෙ වෙලේ ඇමරිකන් ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක් එළවපු ප්ලේන් එක කඩන් වැටිලා වියට්කොන්ග්ස්ලට අහුවෙනවා. ඊටපස්සේ එතනින් බේරිලා යන්න ගන්න උත්සාහෙ තමයි ෆිල්ම් එකේ කථාව. ක්‍රිස්ටියන් බේල්ග්ව් ඇක්ටින් පට්ට මේ ෆිල්ම් එකේ. මේකෙ අමුවෙන්ම පණුවො කන සීන් එකක් තියනවා. ඒකට බේල් කාලා තියෙන්නෙ ඇත්තම පණුවො. :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ela meka mokakda seen eka
    මේ කේ තියෙන්නේ වියට්නාම් යුද්දෙදි ලාඕස් වලට කඩාගෙන වැටෙන ඇමරිකන් කාරයෙක් ලාඕස් සටන්කාමීන්ගේ හිරකාරයෙක් වෙන සින් එකක් ගැන. මරු ෆිල්ම් එකක් මේකත්. ඇත්ත කතාවක් ගැන තමයි තියෙන්නේ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ කේ තියෙන්නේ වියට්නාම් යුද්දෙදි ලාඕස් වලට කඩාගෙන වැටෙන ඇමරිකන් කාරයෙක් ලාඕස් සටන්කාමීන්ගේ හිරකාරයෙක් වෙන සින් එකක් ගැන. මරු ෆිල්ම් එකක් මේකත්. ඇත්ත කතාවක් ගැන තමයි තියෙන්නේ..
    වියට්කොන්ග්ස්ල නෙවේද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වියට්කොන්ග්ස්ල නෙවේද?
    නැ මේ ඇත්ත කෙනා ගැන මම documentary එකක් බැලුව. එකේ නම් කියන්නේ ලාඕස් වල ගරිල්ලා කණ්ඩායමක් තමයි මෙයාව හිර කරන් තියන් ඉඳල තියෙන්නේ. ෆිල් එකේ තියන ඔක්කොම වගේ ඇත්ත.. මේ ෆිල්ම් එකේ Director සුපිරි director මෙන්. වනර් හසොග්, මම මැන් ගේ ෆිල්ම් සහ documentary ඔක්කොම බලල තියනව.. ගින්දර documentary කරන්නේ පොර.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    නැ මේ ඇත්ත කෙනා ගැන මම documentary එකක් බැලුව. එකේ නම් කියන්නේ ලාඕස් වල ගරිල්ලා කණ්ඩායමක් තමයි මෙයාව හිර කරන් තියන් ඉඳල තියෙන්නේ. ෆිල් එකේ තියන ඔක්කොම වගේ ඇත්ත.. මේ ෆිල්ම් එකේ Director සුපිරි director මෙන්. වනර් හසොග්, මම මැන් ගේ ෆිල්ම් සහ documentary ඔක්කොම බලල තියනව.. ගින්දර documentary කරන්නේ පොර.
    Fitzcarraldo (1982) බලන්න. Werner Herzog ගෙ තවත් පට්ටම ෆිල්ම් එකක්. :yes: මේ ෆිල්ම් එකේ behind the scenes වලදි හෙණ කේස් ගිහිල්ලා තියනවා ප්‍රධාන නළුවයි, Werner Herzog යි අතරේ.

    MV5BYjIzNTYxMTctZjAwNS00YzI3LWExMGMtMGQxNGM5ZTc1NzhlXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Fitzcarraldo (1982) බලන්න. Werner Herzog ගෙ තවත් පට්ටම ෆිල්ම් එකක්. :yes: මේ ෆිල්ම් එකේ behind the scenes වලදි හෙණ කේස් ගිහිල්ලා තියනවා ප්‍රධාන නළුවයි, Werner Herzog යි අතරේ.

    MV5BYjIzNTYxMTctZjAwNS00YzI3LWExMGMtMGQxNGM5ZTc1NzhlXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg

    ඔය ප්‍රදාන චරිතය රගපාන ක්ලවුස් කියන නළුවට ඇත්තටම පිස්සුවක් තියනව. හැම ෆිල්ම් එකේම වගේ වනර් එක්ක වලි හොදටම.. වනර් වෙනම documentary එකක කරලා තියනව මෙයා ගැන My best Friend කියල. එක බලපන් පුළුවන් නම්..

    වනර්ගේ හොදම ෆිල්ම් එක තමයි Aguirre, the Wrath of God බලපන්.. පට්ට..
     
    • Love
    Reactions: Stimulus mind

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වියට්නාම් යුද්ධෙ වෙලේ ඇමරිකන් ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක් එළවපු ප්ලේන් එක කඩන් වැටිලා වියට්කොන්ග්ස්ලට අහුවෙනවා. ඊටපස්සේ එතනින් බේරිලා යන්න ගන්න උත්සාහෙ තමයි ෆිල්ම් එකේ කථාව. ක්‍රිස්ටියන් බේල්ග්ව් ඇක්ටින් පට්ට මේ ෆිල්ම් එකේ. මේකෙ අමුවෙන්ම පණුවො කන සීන් එකක් තියනවා. ඒකට බේල් කාලා තියෙන්නෙ ඇත්තම පණුවො. :yes:
    mokakda bn me film eka?