ela thanks mn balannamThe Blue is the warmest colour
ela meka mokakda seen ekaeternal sunshine of the spotless mind
ela mokakda wenne mekeRescue Dawn (2006)
![]()
ela thanks mchnකතාවක් තියෙන ෆිල්ම් නේ හොයන්නේ? Jean de Florette, Manon de sources මේක බලන්න, හොඳ කතාවක්, මේ කතාව ගත් පොතෙහි සිංහල පරිවර්තනයක් එහෙමත් තියෙනවා. wonder පොඩි එකෙක් ගැන කතාවක් හොඳ කතාවක්, pursuit of happines වගෙයි, A prophet මේකත් ප්‍රංශ කතාවක්, සිරකරුවෙක්ගේ ජීවිතය ගැන බලන්න හොඳයි. Training day මේක බලන්න දූෂිත පොලිස්කාරයෙක් ගැන කතාවක්. dead man walking ෂෝන් පෙන් ඉන්න කතාවක්, මේකත් දරුණු සිරකාරයෙක් ගැන.
ela thanksBraveheart
Lake Mungo
The Mist (2007)
The great escape
Apocalypse Now
Jojo Rabbit
lights out
The Silence of the lambs
The Sandlot (1993)
thanksMoviegasm page eke thiyenawa hoda ewa
thanks bnthe ugly truth
into the wild
the boy in stripped pajamas
tawa godak thiyanawa eth mata movies wala nam mathaka thiyenne na
thanks bnThe Patriot 2000
Lincoln (2012)
The.Last.Samurai
Goal! The Dream Begins (2005)
Coach Carter (2005)
And the bonus --> Norbit (2007)![]()
thanks bnLost in translation
View attachment 167588
thanksBoy in the stripped Pyjama
Shlinders list
Seven
Hachi The dogs tale
Silence of the Lambs
mokakd seen eka?
වියට්නාම් යුද්ධෙ වෙලේ ඇමරිකන් ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක් එළවපු ප්ලේන් එක කඩන් වැටිලා වියට්කොන්ග්ස්ලට අහුවෙනවා. ඊටපස්සේ එතනින් බේරිලා යන්න ගන්න උත්සාහෙ තමයි ෆිල්ම් එකේ කථාව. ක්‍රිස්ටියන් බේල්ග්ව් ඇක්ටින් පට්ට මේ ෆිල්ම් එකේ. මේකෙ අමුවෙන්ම පණුවො කන සීන් එකක් තියනවා. ඒකට බේල් කාලා තියෙන්නෙ ඇත්තම පණුවො.ela mokakda wenne meke

මේ කේ තියෙන්නේ වියට්නාම් යුද්දෙදි ලාඕස් වලට කඩාගෙන වැටෙන ඇමරිකන් කාරයෙක් ලාඕස් සටන්කාමීන්ගේ හිරකාරයෙක් වෙන සින් එකක් ගැන. මරු ෆිල්ම් එකක් මේකත්. ඇත්ත කතාවක් ගැන තමයි තියෙන්නේ..ela meka mokakda seen eka
වියට්කොන්ග්ස්ල නෙවේද?මේ කේ තියෙන්නේ වියට්නාම් යුද්දෙදි ලාඕස් වලට කඩාගෙන වැටෙන ඇමරිකන් කාරයෙක් ලාඕස් සටන්කාමීන්ගේ හිරකාරයෙක් වෙන සින් එකක් ගැන. මරු ෆිල්ම් එකක් මේකත්. ඇත්ත කතාවක් ගැන තමයි තියෙන්නේ..
නැ මේ ඇත්ත කෙනා ගැන මම documentary එකක් බැලුව. එකේ නම් කියන්නේ ලාඕස් වල ගරිල්ලා කණ්ඩායමක් තමයි මෙයාව හිර කරන් තියන් ඉඳල තියෙන්නේ. ෆිල් එකේ තියන ඔක්කොම වගේ ඇත්ත.. මේ ෆිල්ම් එකේ Director සුපිරි director මෙන්. වනර් හසොග්, මම මැන් ගේ ෆිල්ම් සහ documentary ඔක්කොම බලල තියනව.. ගින්දර documentary කරන්නේ පොර.වියට්කොන්ග්ස්ල නෙවේද?
Fitzcarraldo (1982) බලන්න. Werner Herzog ගෙ තවත් පට්ටම ෆිල්ම් එකක්.නැ මේ ඇත්ත කෙනා ගැන මම documentary එකක් බැලුව. එකේ නම් කියන්නේ ලාඕස් වල ගරිල්ලා කණ්ඩායමක් තමයි මෙයාව හිර කරන් තියන් ඉඳල තියෙන්නේ. ෆිල් එකේ තියන ඔක්කොම වගේ ඇත්ත.. මේ ෆිල්ම් එකේ Director සුපිරි director මෙන්. වනර් හසොග්, මම මැන් ගේ ෆිල්ම් සහ documentary ඔක්කොම බලල තියනව.. ගින්දර documentary කරන්නේ පොර.
මේ ෆිල්ම් එකේ behind the scenes වලදි හෙණ කේස් ගිහිල්ලා තියනවා ප්‍රධාන නළුවයි, Werner Herzog යි අතරේ.
Fitzcarraldo (1982) බලන්න. Werner Herzog ගෙ තවත් පට්ටම ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ behind the scenes වලදි හෙණ කේස් ගිහිල්ලා තියනවා ප්‍රධාන නළුවයි, Werner Herzog යි අතරේ.
![]()
mokakda bn me film eka?වියට්නාම් යුද්ධෙ වෙලේ ඇමරිකන් ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක් එළවපු ප්ලේන් එක කඩන් වැටිලා වියට්කොන්ග්ස්ලට අහුවෙනවා. ඊටපස්සේ එතනින් බේරිලා යන්න ගන්න උත්සාහෙ තමයි ෆිල්ම් එකේ කථාව. ක්‍රිස්ටියන් බේල්ග්ව් ඇක්ටින් පට්ට මේ ෆිල්ම් එකේ. මේකෙ අමුවෙන්ම පණුවො කන සීන් එකක් තියනවා. ඒකට බේල් කාලා තියෙන්නෙ ඇත්තම පණුවො.![]()