Film බලලා කොහොමද කඩ්ඩ ඉගන ගන්නේ ?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාත් ඔය වැඩේ කරනවා
    උබ කැමතිම එන්ග්ලිෂ් tv සිරිස් එකක් බාලා නැවත නැවත බලපං
    මන් තෝරාගත්තේ friends ට්ව සිරිස් එක
    මුල්ම සැරේ english sub දාලා බලපං (friends එකේනම් හුගක්ම සරල ඉංග්‍රීසි තියෙන්නේ)

    මුල් සැරේ ඔක්කොම කොටස් ටික sub ඇතුව බලලා ආයෙත් දෙවෙනි සරේදී sub නැතුව බලන්න try කරපන්
    එහෙම එහෙම කිහිප සැරයක්ම බලපං

    මන් දැන් friends ට්ව සිරිස් එක බලන 3 වෙනි පාර
    මටත් මුලදී තරුම ගන්න අමාරු උනා. දැන්නම් තේරුම් ගන්න පුළුවන්
    හැබැයි story එකට වඩා හැමතිස්සෙම භාෂාවට අවදානය දීපන්

    spellbinder eketh thiyenne henama simple english......
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,630
    113
    Nowhere
    මට එහෙම අව්ලක් නෑ. බයිස්කෝප් එකේ සිංහල සබ නැති අලුත් ෆිල්ම් ඉංග්‍රීසි සබ දාගෙන බලන්නේ. ඉතින් සිංහලෙන් බැලුව වගේ ටමා.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Self study කරන එක අතාරින්න එපා මචං තව ඉංග්ලිෂ් නිව්ස් සිංහල නිවිස් එකම දවසේ ඒවත් බලපන් ඉංග්ලිශ් චැනල් නිතරම අහපන් හිතින් තමන් එක්කම කථා කරපන් ඉංග්‍රිසියෙන්.... one day you can do better ... improvements comes with experience ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකට හරියන්නේ ගොඩක් සාමාන්‍ය එදිනෙදා සිදුවීම් ගැන කතාබහ කරන සරල ඉංග්‍රීසි වලින් දෙබස් තියෙන ටීවී සිරිස්. ෆ්‍රෙන්ඩ්ස් වගේ සිට්කොම් හොඳයි දෙබස් උනත් සාමාන්‍ය ජීවිතේට සමීපයි. සබ් නැතුව කියන දේට ඇහුන්කන් දුන්න නං හරි.

    මටත් කඩ්ඩ බෑ හැබැයි ඉස්සරට වඩා ටිකක් පැටලෙන්නේ නැතුව ගැටගහගන්න පුළුවන්. ඉස්සරට වඩා වචන ඉක්මනට ගලාගෙන එනව වගේ තේරෙනව.
     

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    ඉස්සෙල්ල ඉන්ග්‍රිසි ඨිකක් ඉගන ගනින්,ඊට පස්සෙ වෙඩෙට බෙහෙපන්,නැත්තම් තේරුමක් නැ බන්,අනික හොන්දට සද්දෙ ධාගෙන බලපන්.නෙත්තම් උන් කියන මෙලො හුත්තක් තෙරෙන්නෙ නැ,,,
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    වචන නෙමේ බන් මුළු sentence එකම බලාගනින්. එක එක incidents වලට කියන applicable sentences තියෙනවා. අන්න ඒවා හොදට ඔලුවට දාගනින්.

    Ex:
    May be its better that we remain of what we are
    Give me something to hold on
    How does that sounds
    Not that I aware of. Sorry
    It’s a bit of a long shot
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,796
    1,435
    113
    Sri Lanka
    කාගෙන් ඇහුවත් හොමෝම කියන්නේ English Films බලන්න English Sub එක්ක කියලා...මන් දැන් ටික කාලෙක ඉදලා English Films බලනවා English Sub එක්ක ...එත් කිසිම වැඩක් නැනේ..තාම කිසිම වෙනසක් නැනේ..කොහොමද මෙහෙම ඉගන ගන්නේ ....මම TV එකේ තමයි Films බලන්නේ ..dialog tv එකේ Zstudio කියලා channel එකක් තියෙන්නේ එකේ දවසෙම ෆිලම්ස් යන්නේ english ඒවා with english sub........කවුරුහරි මේක පැහැදිලි කරලා දෙන්න..
    gramer රෙද්දවල් නම් ඕනේ නැ...කතා කරන්න විතරක් තිබ්බනම් ඇති..වැල්ලේ ඉන්න උන් එහෙම grammer ඉගන ගෙන නෙවේනේ කතා කරන්නේ ....

    Ehema dawasen puluwan wenne na....... kaalayak balapan..... engreesi igena ganna tiyena hodama widiyak thama film balana eka.....
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    BuMp

    මෙහෙමයි මචං මම හිතන්නේ නැහැ උබට හොද දැනුමක් ගන්න පුළුවන් කියල ෆිල්ම් වල සබ්ටයිට්ල් වලින්. මම කලේ ඉංග්‍රීසි පොත් කියෙව්වා. ඩික්ෂනරියක් ලගට අරගෙන කියෙව්වා අමාරුවෙන් කියෙව්වා. එකෙන් තමා ඉංග්‍රීසි දැනුම හැදුනේ. තාමත් මන් හිතන්නේ එක තමා හොදම විදිය. තාමත් මන් කියවනවා පුළුවන් වෙලාවට. එහෙම කියෙව්වට උච්චාරණේ තමා අවුල. එකට ෆිල්ම් බලපන්. ඒකෙන් පුළුවන් පට්ට විදියට උච්චරණේ හදාගන්න. මම කියන්නේ මගේ අත්දැකීමෙන්. :):)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    tikak kattak.but mama kale mehema.goda giya mata nam.habai payaka film eka iwara karanna paya 4k withara yanawa.

    Mainly select god movie (I prefer animations like Moana, Shrek, Tintin..)
    1. machan lap eke balanna english films with english subtitile
    2. pause kara karanna dialog dekak giyaama.
    3. sub eken sentence 1 balan thaniyama spell karannna.
    4. dan again rewind karala eka play wenakota oyath kiyanna ekath ekka

    87% Success Rate :-)