Film Help

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,577
    5,858
    113
    @ගෙදර

    Xeroderma pigmentosum තමයි ලෙඩේ නම. මේක කලාතුරකින් හැදෙන ලෙඩක්ලු. විකිපීඩියා බලහන්. ඉංග්‍රීසි ෆිල්ම් එකක් බං මම දැන් මාස කීපයකට කලින් trailer එක බැලුව. නම මතක නැහැ බං ෆිල්ම් එකේ. ඒකේ තිබ්බ හැටියට කෙල්ලට අවුවෙන් බෙරෙන්නත් ඕනි මිනීමරුවන්ගෙන් බෙරෙන්නත් ඕන ඒ වගේම පලිගන්නත් ඕන සීන්කෝන් එකක් යන්නේ

    :no: ane manda ban.mokak hari awalk tynwa umba kiyana wisthare.ohma ekek ahu wune naane mata :baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම ෆිල්ම් එකක් එන්නෙ නැහැ බන්
    තව විස්තර කරපන් සීන් එක
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    Children of the Dark (1994 TV Movie)
    Plot Summary
    Showing one plot summary
    The movie is about a young couple who their life change dramatically after discovering that their two young daughters have Xeroderma Pigmentosum which makes sun light and some unnatural light dangerous so they have to keep the their two girls in the dark in order to keep them safe.
    Synopsis
    The movie begins with an attack on the Harrison's family home and then flahes back several months. Jim Harrison and his wife Kim have three children...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    :no: ane manda ban.mokak hari awalk tynwa umba kiyana wisthare.ohma ekek ahu wune naane mata :baffled:

    Film එක හොයාගත්තා සිංහලු. මට මතක තිබ්බ විදිහට විස්තර කරේ. මේන් ෆිල්ම් එක

    :D:D

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Film එක හොයාගත්තා සිංහලු. මට මතක තිබ්බ විදිහට විස්තර කරේ. මේන් ෆිල්ම් එක

    :D:D

    යකෝ ඔය කෙල්ලට තියෙන්නෙ Xeroderma pigmentosum, ඒ කියන්නෙ ඉර එළියට ගියාම පිච්චෙන ලෙඩක් නෙමෙයි
    මේකිට තියෙන්නෙ crippling agoraphobia, ඒ කියන්නෙ ඈත පේන ලොකු තැන් වලට යන්න බැරි ලෙඩක්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    යකෝ ඔය කෙල්ලට තියෙන්නෙ Xeroderma pigmentosum, ඒ කියන්නෙ ඉර එළියට ගියාම පිච්චෙන ලෙඩක් නෙමෙයි
    මේකිට තියෙන්නෙ crippling agoraphobia, ඒ කියන්නෙ ඈත පේන ලොකු තැන් වලට යන්න බැරි ලෙඩක්

    :lol: u uta mataka widiya Google search krala aapu eka damma .Anit aya eka Google search karala aapu films kiwwa. Google nathi dawasaka mokak weida manda.
     
    මතක විදිහට කිව්වේ මචාන්. :rolleyes::rolleyes::rolleyes::D දැන් අවුලක් නැහැ බඩු හොයා ගත්තනේ. බාගන්න හරි හමන් ලින්ක් එකක් නම් සැට් උනේ නැ තව .