Film Help

Wishara-O

Member
Nov 17, 2017
81
21
0
එලකිරියේ කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන ෆිල්ම් එකක් හොයා ගන්න.
ඔයාල මේක බලලත් ඇති.

පුළුවන් කෙනෙක් දන්නා කෙනෙක් මට මේකේ නම හොයල දෙන්න, මම බගන්නම්.

මේ ෆිල්ම් එකේ වෙන්නේ මැගසින් එකක්,(පොතක්) වගේ එකක් ප්‍රින්ට් කරන කොම්පැනියක් තියෙනවා, එක පටන් ගන්න කළෙම කෙනෙක්ව වැඩට ගන්නවා පත්හරේ ප්‍රදාන පිටුවකට පුන්තුරයක් සපයන්න. කාලෙකට පස්සේ මේ පත්තරේ නවත්තන්න තීරණය කරනවා. එතකොට අන්තිමටම මේ පත්තරේ ට දන්නා හොඳම පින්තුරයක් ඕන කියල බොස් කෙනෙක් අර මනුස්සයට කිව්වම මිනිහ සැහෙන්න මහන්සි වෙලා පින්තුර ගන්නවා, කොහොමහරි ඒ පින්තුර නැතිවෙලා වගේ සිද්දියකුත් වෙලා අන්තිමට බලද්දී ඒ පින්තුරේට දල තියෙන්නේ මුල් කාලේදී අර මනුස්සය negative එකක් බලන පින්තුරයක්.

මම දන්නා ඔච්චරයි, ඕවත් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.
දැනට සැහෙන කලෙක ඉඳන් හොයනවා. :( :(
මේක ඉංග්‍රීසි ෆිල්ම් එකක් කියල තමා දන්නේ.
දන්නා කෙනෙක් හොයල දෙන්න Please......:yes::yes:
 
Last edited:

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Machn me wage seen ekk tiyna film ekk mn blal tynwa wage mathky bt name ek mathk ne tv1 eke 3 parak wage giya me film eka