Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    පිටපතක වැදගත් කම තියෙන්නේ ඒක අද්‍යක්ෂනය කරන්න(රුප රාමු වලට ගන්න ) ඇති පහසුව මතයි.තිස්ස අබේසේකර මහත්මයට,ප්‍රසන්න විතානගේ මහත්තයට මේ ශේත්‍රයේ මුල් තැනක් ලැබුනේ ඒකයි.
    අපි ගමු කතාවක පලවෙනි සිද්දිය කියල.
    එතකොට ඒ ක සිදුවෙන තැන (location) ගැන පැහැදිලි විස්තරයක් තියෙන්න ඕනේ,තිස්ස අබේසේකර මහත්මයා සමහර රුප රාමු අදිනවා,ඒවා ඒ විදියටම ගන්න පහසුයි අද්යක්ෂකට.රුප රාමුව wide/mid/closeup කියන මුලික අවස්ථා තුනෙන් කොකටද අයිති කියල සඳහන් වෙන්න ඕනේ.Zoom in /Zoom out ,track dolly , crane යොදාගන්න විදිය හරියට ලියන කෙනා අංශක ගැනත් එක්ක සටහන් කරනවා.
    ඊටපස්සේ නළු නිලියෝ (cast).සමහර දෙබස් වල හැගීමත් පිටපතේ ලියනවා.එතකොට රඟ පාන අයට පහසුයි.ඇදුමේ ඉඳන් විස්තර කරන්න ඕනේ, දැන් නම් ඔහොම නෑ තිබ්බ ගැහුවා .තව ගොඩක් තියෙනවා.ඉස්සෙල්ල තිස්ස අබේසේකර මහතය්ගේ පිටපතක් හොයා ගෙන එක අද්‍යනය කරන්න.
    මෙහෙම කරන්න පුලුවන්ද? ස්ක්‍රිප්ට් එකකට Standard එකක් නැද්ද මෙහෙම කරන්න ඕනේ කියලා. තමන්ට කැමති විදිහට ඕනේ දෙයක් දාගන්න පුලුවන්ද අධ්‍යක්ෂනයට පහසු වෙනවානම්?

    howtowriteascreenplay.gif
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මෙහෙම කරන්න පුලුවන්ද? ස්ක්‍රිප්ට් එකකට Standard එකක් නැද්ද මෙහෙම කරන්න ඕනේ කියලා. තමන්ට කැමති විදිහට ඕනේ දෙයක් දාගන්න පුලුවන්ද අධ්‍යක්ෂනයට පහසු වෙනවානම්?

    howtowriteascreenplay.gif
    මේකේ තියෙන බේසික් රුල් ටික තමයි ප්‍රධාන රාමුව.නමුත් ගොඩක් දේවල් අඩුයි.සහය අද්‍යක්ෂක ගාව තමයි සම්පුර්ණ පිටපත තියෙන්නේ.පිටපත සම්පුර්ණ වෙන්න එක කරලා ඉවරවෙන්න ඕනේ.එකම පිටපත අද්‍යක්ෂකවරු දෙන්නෙක් කලොත් දෙවිදිහක් වෙනවා.එක තමා කලාව.නමුත් අද්‍යක්ෂක වරයාම පිටපත ලිවුවොත් ඒක වඩා සාර්ථක එකක් වෙනවා.මම කියන දේ තේරෙනවා ඇති කියල හිතනවා.
     
    • Like
    Reactions: Charlie Babbitt

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේකේ තියෙන බේසික් රුල් ටික තමයි ප්‍රධාන රාමුව.නමුත් ගොඩක් දේවල් අඩුයි.සහය අද්‍යක්ෂක ගාව තමයි සම්පුර්ණ පිටපත තියෙන්නේ.පිටපත සම්පුර්ණ වෙන්න එක කරලා ඉවරවෙන්න ඕනේ.එකම පිටපත අද්‍යක්ෂකවරු දෙන්නෙක් කලොත් දෙවිදිහක් වෙනවා.එක තමා කලාව.නමුත් අද්‍යක්ෂක වරයාම පිටපත ලිවුවොත් ඒක වඩා සාර්ථක එකක් වෙනවා.මම කියන දේ තේරෙනවා ඇති කියල හිතනවා.
    ඔව් තෙරෙනවා. මට මේ වගේ එකක කටු සටහනක් ලියල එවන්න පුලුවන්ද සම්පූර්ණ එකක්. හැම අංගයක්ම තියෙන
     
    • Like
    Reactions: HAneo

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඔව් තෙරෙනවා. මට මේ වගේ එකක කටු සටහනක් ලියල එවන්න පුලුවන්ද සම්පූර්ණ එකක්. හැම අංගයක්ම තියෙන
    හා මේකෙම දාන්නම්.මට පොඩි කාලයක් දෙන්න.දැනුත් කස්ටමල එක්ක කතා කරද්දී තමා මේ රිප්ප්ලයි දාන්නේ
     
    • Like
    Reactions: Charlie Babbitt

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හා මේකෙම දාන්නම්.මට පොඩි කාලයක් දෙන්න.දැනුත් කස්ටමල එක්ක කතා කරද්දී තමා මේ රිප්ප්ලයි දාන්නේ
    (y)
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැනට මම ඉංග්‍රීසි එකක් ම තේරුම් ගන්න පුළුවං වෙන්න දාන්නම්.
    ds.PNG
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ විරාගයේ පිටපතේ නෙට් එකෙන් ගත්ත කොටසක්.පුළුවන් නම් සීන් එකක් විදියට හදන්න (මේකේ කොටස් අඩුයි )
    තිර පිටපත විරාගය.PNG
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම unfaithful කියන Hollywood ෆිල්ම් එකේ script එක හොයා ගත්තා. ඔය කියන හැම අංගයක්ම තියෙන සිංහල එකක් හොයා ගන්න නැද්ද?
    eka share karapanko?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේ විරාගයේ පිටපතේ නෙට් එකෙන් ගත්ත කොටසක්.පුළුවන් නම් සීන් එකක් විදියට හදන්න (මේකේ කොටස් අඩුයි )View attachment 142669

    @MAHESH80 Thanks.

    eka share karapanko?
    https://www.ivanachubbuck.com/wp-content/uploads/2012/02/Unfaithful-Full-Script.pdf
    ------ Post added on Sep 6, 2021 at 11:39 PM
     
    • Like
    Reactions: Honda.putha

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මම unfaithful කියන Hollywood ෆිල්ම් එකේ script එක හොයා ගත්තා. ඔය කියන හැම අංගයක්ම තියෙන සිංහල එකක් හොයා ගන්න නැද්ද?
    සුනාමි කියන ෆිල්ම් එකට technical ඇඩ්වයිස් දුන්නෙ මම. මට script ගෙනැත් දීලා තිබ්බා පරණ පොත් ගොඩේ ඇත්තේ. ගෙදර ගියපු වෙලාවක හොයල බලලා දාන්නම්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සුනාමි කියන ෆිල්ම් එකට technical ඇඩ්වයිස් දුන්නෙ මම. මට script ගෙනැත් දීලා තිබ්බා පරණ පොත් ගොඩේ ඇත්තේ. ගෙදර ගියපු වෙලාවක හොයල බලලා දාන්නම්
    Thanks. සිංහල එකක් හොයාගන්න පුලුවන්නම් හොඳයි

    සුනාමි කියන ෆිල්ම් එකට technical ඇඩ්වයිස් දුන්නෙ මම. මට script ගෙනැත් දීලා තිබ්බා පරණ පොත් ගොඩේ ඇත්තේ. ගෙදර ගියපු වෙලාවක හොයල බලලා දාන්නම්
    technical advice kiyanne monawada
    ------ Post added on Nov 6, 2021 at 11:11 PM
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Thanks. සිංහල එකක් හොයාගන්න පුලුවන්නම් හොඳයි

    technical advice kiyanne monawada
    ------ Post added on Nov 6, 2021 at 11:11 PM
    මම තමයි ඒකෙ සුනාමිය හැදුවේ. නිරන්ජනී ෂන්මුගරාජා එක්ක දර්ශන් ධර්මරාජ් ගහගෙන යන waves ටික හැදුවේ. ඒ වගේම බිමල්ගේ කාර් එක ඇතුලට එන වතුර පාර හැදුවෙ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙයා උගන්නනවා..නියම ඩයල් එකක්..මට හිතාගන්න බැරිවුනා මිනිහා මෙහෙම ඩයල් එකක්ද කියලා..මුලින් හිතුනේ මල් ඩ්‍රාමා රගපාන එකෙක් කියාලා..පස්සෙ තමා ගිරිදේවී එකේ දැකලා පොඩ්ඩක් හොයලා බැලුවේ කොමෙන්ට්ස් වලින්..සිදූ එකේ හිටියා මතකයි..මේයාගේ වීඩියෝස් තියනවා යුටියුබ් එකේ..මිනිහා තමා අදුන්ගිර එකෙත් තිරය ලියන්නේ..නියමයි ලංකාවේ මිනිස්සුන්ට ආස හිතෙන විදියට ලියලා තියනවා...

    https://www.facebook.com/samanthak.gamage

    FB_IMG_1638070972706.jpg
     
    View attachment 152399
    මාත් හිතගෙන හිටියේ එහෙම තමයි. ඒත් හොඳ නිරිමාණශීලි කෙනෙක්. විශේශයකට තියෙන්නේ මිනිහා ලියපු කතාවල පවා මිනිහා ඉන්නේ චාටර්ම චරිතෙට :lol:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මාත් හිතගෙන හිටියේ එහෙම තමයි. ඒත් හොඳ නිරිමාණශීලි කෙනෙක්. විශේශයකට තියෙන්නේ මිනිහා ලියපු කතාවල පවා මිනිහා ඉන්නේ චාටර්ම චරිතෙට :lol:
    Sirawata ban uu dannawa uuta hodata ragapanna puluwan charithe..uu eka hodatama kerenawa..meya godat hoda dramas wela screen eka liyala tiyenn meya thama aluthen aapu ewaye..miniha anuradhapure duraka kenek, hodata gami parisare dannawa 🤗🤗🤗 interview ekaka kiyanawa eka tanaka eya game dakka dewal drama ekescreen ekata mix kerepu nisalu ewa minissunta danune