Finally කියල දෙන්න තීරණය කරා

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Finally කියල දෙන්න තීරණය කරා

    මේකේ affiliate marketing (amazon,clickbank,maxbounty,CJ) කරන උන් ඉන්නවද, නැත්නම් Adsense කරන උන්ද ඉන්නේ, වැඩිපුර ඉන්නේ මොක්කුද, ඉන්නවනම් කියපල්ලා තොපිට නුලක් අරින්න යන්නේ seo ටිකත් කවර් වෙන්න,
    පටන් ගන්න ඕන කොතනින්ද කියල අදහසක් නැ, කොමෙන්ට් කරපල්ලකෝ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    katti dekama innawa machn .. dekma kiyala deepan ...mama nam wisthara hoyanawa patan ganna thaama:baffled:
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Wadiyen inne kawda qyla dana ganna closed poll ekak dapan.ethakota kattiya vote karai.ubata puluwan nam 2ma qyla dyn mchn.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1.gif
     

    gihan18

    Junior member
  • Apr 16, 2015
    76
    7
    8
    Finally කියල දෙන්න තීරණය කරා (affiliate marketing Adsense)

    ela ela. mchn kiyala deepanko. komada meka karanne.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරා වැඩක් මචන්.... මාත් google premium search result හදන්න කියල පට්ට කට්ටක් කැව බන්...... :sorry::sorry::sorry::sorry: schema.org දන්නවනම් කියල දිපන්කො..... ලොකු උදවුවක්...... :):):):):)
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    Shameless self promotion.

    ඇයි බන් අපිට ඩිලීට් කරන්න බැරි දාපු ත්‍රෙඩ්, මෝල් වෙලා ඉන්න වෙලාවක දාපු පොස්ට් එකක්නේ අරු අය බම්ප් කරලා තියෙන්නේ :sorry: