Finally, I did it......Thanks to all

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තෙවසරක අනේක බාධක, අනේක මානසික කඩා වැටීම් ,අනේක කම්කටොලු ,අනේක අත හිඟකම් , අනේක අභියෝගයන් , අනේක වගකීම් මේ සියල්ල මැද්දේ තනි අත් දෙකෙන් හුදෙකලාවූ අඳුරු ගමනක අවසානයේ සූර්යාලෝකයට කෙමින් ලඟා වීමි.:D

    මගේ පරණ ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1734008[/QUOTE ]

    වචනයෙන් හෝ උදව් කරපු සැමට ස්තූතියි.:love:
    ඊයේ ප්‍රඩක්ට් එකේ 11 වෙනි සාම්පල් එක අති සාර්ථකව නිෂ්පාදනය වුනා.:D:D

    දැන් මටත් අමුද්‍රව්‍ය ආනයනය, භාන්ඩ නිෂ්පාදනය, දේශීය වෙළඳපොල සහ අපනයන මේ සියල්ල කැටිවූ අවසානයේ මටම අනන්‍යවූ දේශීය නිෂ්පාදනයක් හිමි ව්‍යාපාරයක සාඩම්බර හිමිකම තියෙනවා. :D:love:

    මහලොකු සංකීර්ණ දෙයක් නෙමේ බන්.:) ඒත් ඉහල ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක්.:love:

    මහා සංකීර්ණ භාන්ඩ හදන්ඩ අපි මහා සල්ලි කාරයෝ නෙමේ:no:. බැරිකම නෙමේ.ඒත් සල්ලි නෑ.එහෙම සංකීර්ණ දේවල් හදන්ඩ අපි එක්ක ඉන්වෙස්ට් කරන්ඩ අපිව කවුද ගණන් ගන්නේ?:no:කවුරුත් නෑ.:no: ආණ්ඩුවෙන් ලෝන් එකක් කියලා දෙනවද? නෑ.:no:

    නමුත් අඩු මුදලින් අදාල මොහොතේ වෙළඳපොල අවකාශයේ තියෙන හිස්තැන හඳුනා ගන්නව කියන ලොකු වැලිව් එකක් තියෙන දෙයක් මට හිතෙන හැටියට.:)

    ඉතින් ත්‍රෙඩ් එක දිග වැඩි වුනා.

    දැන් ඉතින් ප්‍රඩක්ට් එක සක්සස් හින්ද මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලින් ප්‍රඩක්ෂන් පටන් ගන්නවා.:D
    මුලින්ම හම්බෙන ආදායමෙන් දානයක් දෙන්ඩ හිතන් ඉන්නවා .:) මුලින්ම මටම කියලා දෙයක් ගන්ඩ හිතන් ඉන්නේ ඇඳුම් ටිකක් .මොකද කියන්ඩ ලැජ්ජ නෑ අවුරුදු 3 කින් මම ඇඳුමක් ගත්තේ නෑ.:no:

    ආයෙත් වචනෙකින් හෝ උදව් කරපු එලකිරියේ සැමට ස්තූතියි.:love::love:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කුහක නැති ජපනුන්:love::love::love:

    ආහ් තව දෙයක්
    මේක චීනයේ විශාල වශයෙන් අඩු වුයදමින් නිෂ්පාදනය කලාට මුල් නිෂ්පාදනය තියෙන්නේ ජපානේ. මට මේකට උදව් කලා ජපන් මහත්වරු තුන්දෙනෙක් . ඊමේල් වලින් මේ හා සම්බන්ධ ගොඩක් ටෙක්නිකල් දේවල් ගොඩක් කියලා දුන්නා කිසිම පැකිලීමකින් තොරව. :)මගේ උනන්දුව සහ මහන්සිය දැකලම එක මහත්මයෙක් මම හින්දම අදාල තැන් වලට ගිහින් මේ හා සම්බන්ධ ප්‍රවීනයෙක්ගෙන් උපදෙස් අරන් මට ලියලා එව්වා . ඉදිරි වසර කිහිපය ඇතුලත ඒ රටට ගිහින් පුද්ගලිකවම මුණ ගැහිලා ස්තූති කරන්ඩ හිතාගෙන ඉන්නවා.:)
    ජපන් මහත්වරුන්ගේ මහත්මා ගතිගුණ වෙනුවෙන් ඒ ටික ලිව්වේ:love::D
    どうもありがとう
    Doumo arigatou
    Thanks a lot:love::love::love:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,215
    113
    Chilaw
    කොහොමහරි ගොඩ යමන් මචන්, එක එකා මොනවා කිව්වත් උබේ success එක ලග උන් පදිරි :D :love: වැටෙන තරමට නැගිටින්න ලේසි බන්.
     
    • Like
    Reactions: LZP1992

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    කුහක නැති ජපනුන්:love::love::love:

    ආහ් තව දෙයක්
    මේක චීනයේ විශාල වශයෙන් අඩු වුයදමින් නිෂ්පාදනය කලාට මුල් නිෂ්පාදනය තියෙන්නේ ජපානේ. මට මේකට උදව් කලා ජපන් මහත්වරු තුන්දෙනෙක් . ඊමේල් වලින් මේ හා සම්බන්ධ ගොඩක් ටෙක්නිකල් දේවල් ගොඩක් කියලා දුන්නා කිසිම පැකිලීමකින් තොරව. :)මගේ උනන්දුව සහ මහන්සිය දැකලම එක මහත්මයෙක් මම හින්දම අදාල තැන් වලට ගිහින් මේ හා සම්බන්ධ ප්‍රවීනයෙක්ගෙන් උපදෙස් අරන් මට ලියලා එව්වා . ඉදිරි වසර කිහිපය ඇතුලත ඒ රටට ගිහින් පුද්ගලිකවම මුණ ගැහිලා ස්තූති කරන්ඩ හිතාගෙන ඉන්නවා.:)
    ජපන් මහත්වරුන්ගේ මහත්මා ගතිගුණ වෙනුවෙන් ඒ ටික ලිව්වේ:love::D
    どうもありがとう
    Doumo arigatou
    Thanks a lot:love::love::love:

    ජය වේවා මචන්, අනුන්ගේ යට ඉන්නේ නැතුව තමන්ගේ දෙයක් කරන එක සිරා.
    වැඩේ පටන් ගත්ත හැටි කියල දීපන්, (product එකේ නම ඕන නෑ, secret නම්)
    කොහොමට void එක අඳුර ගත්තේ, ජපන් අය set කර ගත්තේ කොහොමද?, capital එක හෙව්වේ කොහොමද? අවශ්‍ය බඩු import process එක හා marketing වගේ දේවල් ටිකක්
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    meke camera kohenda gaththe? monawada brnd eka?
    kohomasa set kale? step by Step

    http://www.elakiri.com/forum/showthread.php?t=1726221

    owath kiyala deepanko ubath :rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    camera ebay eken gaththe.
    set kara gaththe petco ekata deela, (side miros widinna mama danne nathi nisa)

    circuit eka hadana hati kiyala denna puluwan, but umbe electronics level eka kohomada?

    level 0. but I like to do some shady things in Freetime :P especially when it has step by step guide :) ;)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ado sira oi... lanlawe godak eunge nathi kondak thiyana ekak umba..adambarai..:love::love:

    mehema qvata math kondak anthi ekek thama:dull::dull:

    issarahata loku gmanak thiyei umbata hadawathinma wish karanawa...

    umbata jaya ..lankawe nama geniyapan :*
     
    • Like
    Reactions: Melon8