Finally, I did it......Thanks to all

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Best of luck machan. Condom හැදුවත් කමක් නෑ කොලිටියට හදපන්. ඩිල්ඩෝ හැදුවත් කමක් නෑ ඒකත් කොලිටියට හදපන්. +11 මගෙන්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එල machan good luck

    උදේ පාන්දර සල්ලි වියදම් කරලා විකාර කරන්නෙපා business එකට invest කරපං. Charity වලට පස්සෙ අත ගහපං. මුලින් Stable වෙනකන් ඉඳපන්.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සුභපැතුම් මචන් :) තමන්ගේම කියල දෙයක් නම් කරන්නේ, සමාජයට හානියකුත් නැත්තම් පොඩි දෙයක් උනත් ඒ ගැන සමාජය දරන මතය ගැන වද වෙන්න අවශ්‍ය නැහැ...:yes:

    අවසානෙදි උබ සල්ලි හොයල ගෑනිට ළමයින්ට අම්මට තාතට කන්න බොන්න දීල, elakiri වගේ ජීවත් වෙනවනම් එච්චරයිනෙ ඕනේ..මොකෝ ගමේ මිනිස්සු උබලට කන්න බොන්න දෙන්නේ නෑනේ :rofl:

    කෙල්ලෝ කැමති වෙන එකක් නැහැ කියල හිතනව නම් සල්ලිය බාගේ ටිකක් හම්බෙනකන් ඉදලම කෙල්ලෝ ගැන හිතපන්...සල්ලි තියෙනවනම් ඕනේ කෙල්ලෙක් එනවා සුටුස් ගාල :P