business එකටම invest කරපං. Charity වලට පස්සෙ අත ගහපං. මුලින් Stable වෙනකන් ඉඳපන්.


මුලින්ම මටම කියලා දෙයක් ගන්ඩ හිතන් ඉන්නේ ඇඳුම් ටිකක් .මොකද කියන්ඩ ලැජ්ජ නෑ අවුරුදු 3 කින් මම ඇඳුමක් ගත්තේ නෑ.

Lap eken log una weleta reply ekak danakan bump



එල machan good luck
මූසල ආණ්ඩුවෙන් සපෝට් එක වෙනුවට ලැබෙන ලංකාවේ දේවල් වලට කෙළ කරන්න හදන බලු වැඩ වලින් ආරක්ෂා වෙලා වැඩේ ගොඩ දාගන්න පුලුවන් තරම් luck එක ලැබෙන්න කියලා wish කරනවා.
උදේ පාන්දර සල්ලි වියදම් කරලා විකාර කරන්නෙපා business එකට invest කරපං. Charity වලට පස්සෙ අත ගහපං. මුලින් Stable වෙනකන් ඉඳපන්.

