Find My iPhone

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    581
    713
    93
    Colombo
    මචන්ලා මගේ Phone එක නැති උනා කියපන්කො :(. සෙනසුරාදා රෑ. කොහෙද දැම්මෙ කියල මතක නෑ :no::no:. දැන් offline පෙන්නන්නෙ. Last Location පෙන්නන්නෙත් නෑ. TRC එකටත් දැම්ම උන් හොයල දෙයිද? උන්ට දැම්මට වැඩක් තියනවද?

    හිත හ්දාගන්න වෙන scene එකක් වගේ මට පෙන්නෙ :no::no:

    :no::no::no:

    https://imgur.com/a/TP9VItz

    Help Please :(
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Kohomada ban paminilla dapu procedure eka? Poddak mula idan saralawa pahadili karapanko

    Khomada machan phone eka trc eke reg karanne

    reg කරන සීන් එකක් නෑ. දාන හැම සිම් එකක් එක්කම imei එක sim provider ට record වෙනව.. එහෙමයි ෆෝන් හොයන්නේ. Police > TRC > Sim provider

    ඔයා imei එක අරන් ගිහින් පැමිණිල්ලක් දාන්න. ඉතුරු ටික එයාල කරනවා. සිම් එකක් දැම්මොත් විතරයි අහු වෙන්නේ.

    icloud ලොග් වෙලා lost/stolen කියල දාන්න. :)
     
    Last edited:

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    581
    713
    93
    Colombo
    Kohomada ban paminilla dapu procedure eka? Poddak mula idan saralawa pahadili karapanko

    Phone eka nathi una area eke policiyata gihin entry eka danna one. passe ehen eka liyagena (Ape details, Phone eke details, nathi una widiha) OIC gen sign karala paper ekak denawa. Rs25k gannawa muddara gasthu kiyala.

    Passe eka aran TRC ekata yanna one. ethana thawa paper ekak fill karanna one eketh IMEI ekai ape details tikai denna one. Passe athulata aragena eka balala apita thawa paper ekak denawa thiyaganna. echcharai ban une
    :no:
     
    • Like
    Reactions: ruchira55

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    reg කරන සීන් එකක් නෑ. දාන හැම සිම් එකක් එක්කම imei එක sim provider ට record වෙනව.. එහෙමයි ෆෝන් හොයන්නේ. Police > TRC > Sim provider

    ඔයා imei එක අරන් ගිහින් පැමිණිල්ලක් දාන්න. ඉතුරු ටික එයාල කරනවා. සිම් එකක් දැම්මොත් විතරයි අහු වෙන්නේ.

    icloud ලොග් වෙලා lost/stolen කියල දාන්න. :)
    Ela ela thanks machan
     
    Hitha hada ganin bro wena karanna deyak na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Khomada machan phone eka trc eke reg karanne
    පිට රටකින් ගේනවා නම් කස්ටම් ක්ලියර් කරන්න ඕන එතකොට ටැක්ස් ගෙවලා TRC ලෙටර් අරගන්නකොට උන්ගෙ DB එකට දාගන්නවා
    එහෙම නැතුව හෑන්ඩ් කැරි කරලා රට ඇතුලට ගෙනත් නම් පට්ට අමාරු ප්‍රොසෙස් එකක් තියෙන්නෙ. පොලිස් රිපෝට් එකක් ඕන තව ෆෝන් එක අපේ නමට තියන සිම් එකක යූස් කරා කියලා සර්විස් ප්‍රොවයිඩර්ගෙන් IMEI එක තියන ඩීටේල් බිලක් ඕන. මේ දෙක තියනවා නම් රෙජිස්ටර් කරන්න පුලුවන්

    reg කරන සීන් එකක් නෑ. දාන හැම සිම් එකක් එක්කම imei එක sim provider ට record වෙනව.. එහෙමයි ෆෝන් හොයන්නේ. Police > TRC > Sim provider

    ඔයා imei එක අරන් ගිහින් පැමිණිල්ලක් දාන්න. ඉතුරු ටික එයාල කරනවා. සිම් එකක් දැම්මොත් විතරයි අහු වෙන්නේ.

    icloud ලොග් වෙලා lost/stolen කියල දාන්න. :)

    හොයන විදිය හරි
    ඒත් TRCSL එකේ රෙජිස්ටර් වෙලා නැත්නම් උන් කම්ප්ලේන් එක බාර ගනියිද දන්නෙ නැහැ, අනික කම්ප්ලේන් එකක් දාන්න බොක්ස් එක හරි බිල් එක හරි ඕන නේද
    උන් ගාව DB එකක් තියනවා මගේ ෆෝන් එකක පොඩි වැඩකට ලෙටර් එකක් ගන්න ගියා. එතනදි බැලුවෙ නැහැ ඒ වැඩේම මම දන්න වෙන එකෙක් කරගන්න ගියා එතනදි උන්ගෙ DB එකේ රෙජිස්ටර් වෙලාද කියලා බලල එහෙම නැති නිසා වැඩේ කරගන්න බැරි උනා

    රෙජිස්ටර් වෙලාද කියලා බලන්න SMS සර්විස් එකක් තියනවා එමි එක යැවුවම රෙජිස්ටර්ද කියලා එනවා
     
    • Like
    Reactions: Lizard Squad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Phone eka nathi una area eke policiyata gihin entry eka danna one. passe ehen eka liyagena (Ape details, Phone eke details, nathi una widiha) OIC gen sign karala paper ekak denawa. Rs25k gannawa muddara gasthu kiyala.

    Passe eka aran TRC ekata yanna one. ethana thawa paper ekak fill karanna one eketh IMEI ekai ape details tikai denna one. Passe athulata aragena eka balala apita thawa paper ekak denawa thiyaganna. echcharai ban une
    :no:

    ටීආර්සී එකේ කට්ටද බන්?
    තෑන්ක්ස්. රෙප්+
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Mulima Police Antry Ekak Dapan.ita passe antry copy arn TRCL yawapan Pulluwanm Unwa Contact karagena Head office plyan......Mageth 5S nathi una Ebay karapu.:(:(:( Ekta TRCL thibbe na..:(:(:(.Still Not Found......Karana Dayak ikmn karal karahn...4n eka unlock Beriam Parts hari wikunai.