නැත්තන් කලින් සෙට් කරපු Device එකකින්ද ඩේටා ගන්න ඕනෙ. එහෙනම් සොෆ්ට්වෙයාර් එක සෙටප් කරලනෙ ඇත්තෙ. 
යාළුවා;22984815 said:ඊයෙත් අපේ එකට අලුත් Machine එකක් සෙට් කළා. හැබැයි Realand නම් නෙමේ.
Wi-Fi Connectivity දුන්නෙ, IP එකක් සෙට් කරල. උබ අලුතෙන්මද Device එක සෙට් කරන්නෙ. කියපන්කො ඇහුවම විස්තරේනැත්තන් කලින් සෙට් කරපු Device එකකින්ද ඩේටා ගන්න ඕනෙ. එහෙනම් සොෆ්ට්වෙයාර් එක සෙටප් කරලනෙ ඇත්තෙ.
![]()
Amaru wadak nemeyi ban. Umbata krama dekalata download karanna puluwan. Through USB or Ethernet. Ethernet eken download karaddi.
1. Finger print eke communication settings wala IP ekak daapan umbe network range eke yana. Eke machine ID kiyala ekak tiyenawa eka default 1 enne.
2. PC eke install Karana software eke device settings walata gorilla finger print eka add karapan.
3. Software eke employees enter Karana tanata gihilla employeesla tika add karapan. Etana podi seen ekak tiyenawa. Umbata employee number eka Kamari ekak denna piuluwan employee enter Karana tana wenama tanak athi employee ge card no/fp machine ekata deepu enroll number eka denna. Eka haritaya deepen even thamayi software eka andura ganne.




uba oya vade thama karagathe nathnam mata pm akakdapan