Fingerprint මැෂින් උදාව් ඕනි පීස්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊයෙත් අපේ එකට අලුත් Machine එකක් සෙට් කළා. හැබැයි Realand නම් නෙමේ.
    Wi-Fi Connectivity දුන්නෙ, IP එකක් සෙට් කරල. උබ අලුතෙන්මද Device එක සෙට් කරන්නෙ. කියපන්කො ඇහුවම විස්තරේ :eek: නැත්තන් කලින් සෙට් කරපු Device එකකින්ද ඩේටා ගන්න ඕනෙ. එහෙනම් සොෆ්ට්වෙයාර් එක සෙටප් කරලනෙ ඇත්තෙ. :confused:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    යාළුවා;22984815 said:

    කලින් ඉදන්ම තිබ්බ බන් එත් යුස් කරේ නෑ කදී ඉදන් තමයි යුස් කරන්නේ. දැන් මැසින් එකට සේරම අයගේ ෆින්ගර් ප්‍රින්ට් තිබ්බා. මට දැන් දැනගන්න ඕන මේකෙන් දට ලැප් එකට දාල ප්‍රින්ට් අවුට් එකක් ගන්නේ කියල, අකට ආපු සොෆ්ට්වරේ එක ලැපට දැම්ම .එය්හ් වැඩිය ත්රෙන් නෑ බන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Amaru wadak nemeyi ban. Umbata krama dekalata download karanna puluwan. Through USB or Ethernet. Ethernet eken download karaddi.
    1. Finger print eke communication settings wala IP ekak daapan umbe network range eke yana. Eke machine ID kiyala ekak tiyenawa eka default 1 enne.
    2. PC eke install Karana software eke device settings walata gorilla finger print eka add karapan.
    3. Software eke employees enter Karana tanata gihilla employeesla tika add karapan. Etana podi seen ekak tiyenawa. Umbata employee number eka Kamari ekak denna piuluwan employee enter Karana tana wenama tanak athi employee ge card no/fp machine ekata deepu enroll number eka denna. Eka haritaya deepen even thamayi software eka andura ganne.
     
    thnaks bn :D:D:D:D