Finland ගිය සිංහලුත් පෝලිම් වල

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    godak aya hdata innwa. but podi set ekk innwa anunge salli thamange wge pennala yana ewun ekath dura palath walat ghn (student). un nm sadaa anathai. agency karayo dote pathi walata daanawa unta salli wtrane one.

    ehtm ewunt thma kela welaa tynne. me seen eka nisa issrahata block account walat daanna kyaida dn na Finland walath
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ලෝකෙන් සතුටුම මිනිස්සු හිටපු රට නේද
     
    • Sad
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න කෙනෙකුත් ගියා studies වලට කියලා. ඉස්සෙල්ලා ඉන්දියාවට ගිහින් පස්සේ යනවා කිව්වා Finland මොනවා උනාද දන්නේ නැහැ. :unsure:

    ඉන්දියාවේ VFS එකට නේ යන්න ඕන බන්?
     
    • Like
    Reactions: NRTG

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Helsinki awlak na. Brown skin unath jobak hoyaganna puluwan one ekekta. Ape godak minissu yanna one nisa dura ewa dala gihin anaganna seen ekak thiyenne.
    Mehe hoda salary ekak hav nam, masters krnna salli degena yana ekanam hena moda wedak.
     
    • Haha
    • Like
    Reactions: NRTG and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Helsinki awlak na. Brown skin unath jobak hoyaganna puluwan one ekekta. Ape godak minissu yanna one nisa dura ewa dala gihin anaganna seen ekak thiyenne.
    Mehe hoda salary ekak hav nam, masters krnna salli degena yana ekanam hena moda wedak.
    sitha niwena kathaa. lankaawa arenna apee goon kaluwo mokekwat ganan ganne naa. honda wadee trend ekata yana unta
     
    • Haha
    Reactions: kinkon

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ ලංකාවේ කම්මැලි හු *** පු *** හිතන්නේ රට ගියා කියන්නේ ගොඩ,. නිකන් කන්න බොන්න ලැබෙනවා කියලා . අපේ උන් නිකන් ටකරමයි, බත් පැකට් එකයි ටොයිලට් වලයි අරගෙන පරම්පරා ගානක් දැන් නිකන් කන පුරුද්ද ජාන ගතවෙලා .හදන්න බැහැ . කොයි රටේ ගියත් මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. එක්කෝ ඉගෙනගෙන දැනුම ලබාගෙන දොස්තර, ඉංජිනේරු. වගේ රස්සා කරන්න ඕනේ , නැත්නම් අතේ මහන්සියෙන් වැඩ කරන්න ඕනේ ප්ලම්බර් , මේසන් , ඉලෙක්ට්‍රිෂන් වගේ . ලංකාවේ පුගු මොන ගොන් තකතීරු මාන්නේ නිසා මිනිස්සු කරන්න කැමති නැති උනාට ප්ලම්බර් , මේසන් , ඉලෙක්ට්‍රිෂන් වගේ ජොබ්ස් කරන උන් IT උන්ට වඩා සල්ලි හොයනවා . මම හිතන්නේ අපි හිතන විදිය ඉස්කෝලේ ඉඳලම වෙනස වෙන්න ඕනේ. මිනිස්සු පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ ඩිමාන්ඩ් එක තියෙන ජොබ්ස් මිසක් අල්ලපු ගෙදර මිසිස් පෙරේරාගේ පුතා A9ක් අරන් IT ඩිග්රියක් කරනවා ඉතින් අපේ මෝඩ කම්මැලි හරක් පුතත් IT ඩිග්රියක් කරන්න ඕනේ කියන මැටි චින්තනෙන් කවදාවත් ගොඩ යන්න බැහැ "
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    finland kiyanne rusian DNA. un khomath racist. europe un khomath racist UK,CAN,AUS.NZ ekka compare karama.

    anna UK giya Ukraine refugees la tika unge lamainva black and brown kids inna school yavanna behelu :lol:
    brown skinslata koheth kudammage salakili thamai ithin. apiwa penne toilet hodana brush wage lu :no:
     
    • Like
    Reactions: kasunkaru

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ලෝකෙන් සතුටුම මිනිස්සු හිටපු රට නේද
    Okath ara great place to work wage line ekake thama :P

    Native kiyana un poddak balapanko menna mekee

     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    finland kiyanne rusian DNA. un khomath racist. europe un khomath racist UK,CAN,AUS.NZ ekka compare karama.

    anna UK giya Ukraine refugees la tika unge lamainva black and brown kids inna school yavanna behelu :lol:


    Many believe the Finnish are related to the Russians. But this isn't true. There's DNA evidence to show this.
    However, my point is that when it comes to racism we always criticise the others. Aren't we racist?:oo: