Finland ගිය සිංහලුත් පෝලිම් වල

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo mehema seen ekk thiyenwda bro finland wala?
    Yes
    කමෙන්ට් ටික දැක්කම මට හිතුනේ මම ඉන්නේ ෆින්ලන්ඩ් වල නෙමේ ද කියල. ඔය පෝලිම් තියෙන්නේ ෆින්ලන්ඩ් වල අද ඊයේ ඉදන් මෙනේ බන්. එහෙ චර්ච් එකෙන් කන්න දෙනවා මිනිසුන්ට. එක චාරිත්‍රයක් විදිහට කරන එකක්. දැන් නම් රෙඩ් ක්‍රොස් එකෙනුත් කරනවා. මෙහෙ මිනිසුන්ටත් අමාරුකම් තියනවා. හිතපන් මෙහෙ සතියක් වගේ හොස්පිටල් හිටියම දවසට යුරෝ 50 ගානේ ගෙවන්න ඕනේ. ඒ නිසා සමහර මිනිස්සු සමහර මාස වල ලෙල්ලට හිදෙනවා. එහෙම උන් බඩගින්නේ තියන්නේ නැ මේ රට. ඉතින් ෆින්ලන්ඩ් කියන්නේ ඇත්තටම සතුටෙන් ඉන්න රට කියන්නේ කිසිම මිනිහෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න රජයෙන් වැඩ පිල්වෙලා හදලා තියන නිසා.

    දැන් මේක වෙලා තියෙන්නේ ඔය රෙඩ් ක්‍රොස් එකේ බදු බෙදන්න දාපු ලංකාවේ පකයෙක් හොරකම් කරලා. එක තම්පරේ පොලිසියට අල්ලලා දීලා. ඌ තමා වමාරලා තියෙන්නේ සේරම. මෙහෙ එන උන් හොරට සල්ලි පෙන්නලා එන්නේ කියල. එක ඉතින් ෆින්ලන්ඩ් නෙමේ මොන රටට ගියත් අපේ උන් හොරට සල්ලි පෙන්නලා යන්නේ. හැබැයි මේ රටට ඇවිල්ලා පිළිවෙලට ලස්සනට ජිවත් වෙනවා 90% ක් ම. ඔය නිව්ස් එකේ යට ටික බලන්න ලංකාවේ ඒජන්සි ටිකක් පතුරු ගහලා තියනවා. අපේ උන් මෙලෝ දෙයක් බලන්නේ නැ ඔහේ අජන්සි කාරයා කියන බොරුව අහලා එන්නේ. හුගක් උන්ට මෙහෙ ඉන්න අය එක්ක කතා කරන්න එපා කියල එවන්නේ. මොකද අරුණගේ හොර අහුවෙන නිසා. කියන්න තියෙන්නේ පිළිවෙලට ෆින්ලන්ඩ් වලට එන්න. සුපිරිම රටක්. කල්ලන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නැ සිංහලුන්ට බැ කියන උන්ට කියන්න තියෙන්නේ අලුතෙන් ආපු කොල්ලෙක් මෙහෙ කෙල්ලෙක් සෙට් කරගත්තා මාස දෙකෙන්.

    නර්සින්ග් BSC එකක් කරලා තියේ නම් ෆින්ලන්ඩ් වලට කෙලින්ම ජොබ් එකට එන්න පුළුවන් ලංකාවෙන් 30 ක් ගන්නවා. එහෙම ඉන්න උන් කතා කරපල්ලා මට මම සෙට් කරලා දෙන්නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    Good explanation 👏
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හරි හරි උබ යන්න කැමති නැත්තේ එහේ බස් ජැක් ගහන්න බැරි නිසා නේ 🤣🤣
    උබට ලක්සය්ක් වත් පඩි නැහැ කීවා නේද? ඕකට පලයන් ලක්ස එකහමාරක් වත් හොයාගන්න පුළුවන් වෙයි උබට 😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ

    කරදර වෙන්න එපා 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    එළ එළ උබට ඔය ගාන ඇති නම් මටත් ප්‍රශ්නයක් නෑ 🤭a
    ඒ ගාන ඇති බන් අපි බස් වල යන්නේ නැහැ නේ කොන්ද ගහන්න එන්නෙත් නැහැ 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ ගාන ඇති බන් අපි බස් වල යන්නේ නැහැ නේ කොන්ද ගහන්න එන්නෙත් නැහැ 🤣
    බස් එකකවත් යන්න සල්ලි මදි නේද 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Yes
    කමෙන්ට් ටික දැක්කම මට හිතුනේ මම ඉන්නේ ෆින්ලන්ඩ් වල නෙමේ ද කියල. ඔය පෝලිම් තියෙන්නේ ෆින්ලන්ඩ් වල අද ඊයේ ඉදන් මෙනේ බන්. එහෙ චර්ච් එකෙන් කන්න දෙනවා මිනිසුන්ට. එක චාරිත්‍රයක් විදිහට කරන එකක්. දැන් නම් රෙඩ් ක්‍රොස් එකෙනුත් කරනවා. මෙහෙ මිනිසුන්ටත් අමාරුකම් තියනවා. හිතපන් මෙහෙ සතියක් වගේ හොස්පිටල් හිටියම දවසට යුරෝ 50 ගානේ ගෙවන්න ඕනේ. ඒ නිසා සමහර මිනිස්සු සමහර මාස වල ලෙල්ලට හිදෙනවා. එහෙම උන් බඩගින්නේ තියන්නේ නැ මේ රට. ඉතින් ෆින්ලන්ඩ් කියන්නේ ඇත්තටම සතුටෙන් ඉන්න රට කියන්නේ කිසිම මිනිහෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න රජයෙන් වැඩ පිල්වෙලා හදලා තියන නිසා.

    දැන් මේක වෙලා තියෙන්නේ ඔය රෙඩ් ක්‍රොස් එකේ බදු බෙදන්න දාපු ලංකාවේ පකයෙක් හොරකම් කරලා. එක තම්පරේ පොලිසියට අල්ලලා දීලා. ඌ තමා වමාරලා තියෙන්නේ සේරම. මෙහෙ එන උන් හොරට සල්ලි පෙන්නලා එන්නේ කියල. එක ඉතින් ෆින්ලන්ඩ් නෙමේ මොන රටට ගියත් අපේ උන් හොරට සල්ලි පෙන්නලා යන්නේ. හැබැයි මේ රටට ඇවිල්ලා පිළිවෙලට ලස්සනට ජිවත් වෙනවා 90% ක් ම. ඔය නිව්ස් එකේ යට ටික බලන්න ලංකාවේ ඒජන්සි ටිකක් පතුරු ගහලා තියනවා. අපේ උන් මෙලෝ දෙයක් බලන්නේ නැ ඔහේ අජන්සි කාරයා කියන බොරුව අහලා එන්නේ. හුගක් උන්ට මෙහෙ ඉන්න අය එක්ක කතා කරන්න එපා කියල එවන්නේ. මොකද අරුණගේ හොර අහුවෙන නිසා. කියන්න තියෙන්නේ පිළිවෙලට ෆින්ලන්ඩ් වලට එන්න. සුපිරිම රටක්. කල්ලන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නැ සිංහලුන්ට බැ කියන උන්ට කියන්න තියෙන්නේ අලුතෙන් ආපු කොල්ලෙක් මෙහෙ කෙල්ලෙක් සෙට් කරගත්තා මාස දෙකෙන්.

    නර්සින්ග් BSC එකක් කරලා තියේ නම් ෆින්ලන්ඩ් වලට කෙලින්ම ජොබ් එකට එන්න පුළුවන් ලංකාවෙන් 30 ක් ගන්නවා. එහෙම ඉන්න උන් කතා කරපල්ලා මට මම සෙට් කරලා දෙන්න

    Finland walatg hamadama polim neda ea kiyanne. Rajayen wadapiliwel hadala thiyenawa kiyanne samurdiya wage ekak neda machan? Eawata yanne tax money da nattam aanduwen wenama business karanawada?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Finland walatg hamadama polim neda ea kiyanne. Rajayen wadapiliwel hadala thiyenawa kiyanne samurdiya wage ekak neda machan? Eawata yanne tax money da nattam aanduwen wenama business karanawada?
    රජයෙන් හදපු එකෙක් නෙමේ. හරි වර්ස් කෙස් එක උබට ජොබ් එක නැති වෙනවා. මෙහෙ තේ ඔෆිස් එකට ඉන්ෆෝම් කල ගමන් උබව අනෙප්ලෝයිමන්ට් එකට දානවා. එහෙම උනාම උබට අන්තිමට කල ජොබ් එකේ පඩිය හම්බෙනවා.. එකයි මෙහෙ මිනිස්සු සතුටින්ම ඉන්නේ. මේ වෙන්නේ එහෙම හම්බෙලත් ඒවා බිලා කරලා නාස්ති කරපු උන්/ මාසේ වියදම වැඩි වෙලා මාසේ කෙලවෙච්ච උන් එහෙම තමා. මොකා මේ රටවල් වල මිනිස්සු සල්ලි ඉතුරු කරන්නේ නැ . එහෙම කරන්න ඕනේ නැනේ රජයෙන් ගෙවන නිසා. ඕවා කරන්නේ රෙඩ් ක්‍රොස් එකෙන්. චර්ච් එකෙක්. හැබැයි ඒවාට මිනිසිපලිටි එකෙන් ෆන්ඩ් කරනවා යටින්
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රජයෙන් හදපු එකෙක් නෙමේ. හරි වර්ස් කෙස් එක උබට ජොබ් එක නැති වෙනවා. මෙහෙ තේ ඔෆිස් එකට ඉන්ෆෝම් කල ගමන් උබව අනෙප්ලෝයිමන්ට් එකට දානවා. එහෙම උනාම උබට අන්තිමට කල ජොබ් එකේ පඩිය හම්බෙනවා.. එකයි මෙහෙ මිනිස්සු සතුටින්ම ඉන්නේ. මේ වෙන්නේ එහෙම හම්බෙලත් ඒවා බිලා කරලා නාස්ති කරපු උන්/ මාසේ වියදම වැඩි වෙලා මාසේ කෙලවෙච්ච උන් එහෙම තමා. මොකා මේ රටවල් වල මිනිස්සු සල්ලි ඉතුරු කරන්නේ නැ . එහෙම කරන්න ඕනේ නැනේ රජයෙන් ගෙවන නිසා. ඕවා කරන්නේ රෙඩ් ක්‍රොස් එකෙන්. චර්ච් එකෙක්. හැබැයි ඒවාට මිනිසිපලිටි එකෙන් ෆන්ඩ් කරනවා යටින්
    Dan umbata heta indan job eka nati unoth natuwa oya inn widiyatama inna puluean neda ea kiyanne. Wena eka hoyanna oane nahane. Maru.