Yes@HAneo mehema seen ekk thiyenwda bro finland wala?
කමෙන්ට් ටික දැක්කම මට හිතුනේ මම ඉන්නේ ෆින්ලන්ඩ් වල නෙමේ ද කියල. ඔය පෝලිම් තියෙන්නේ ෆින්ලන්ඩ් වල අද ඊයේ ඉදන් මෙනේ බන්. එහෙ චර්ච් එකෙන් කන්න දෙනවා මිනිසුන්ට. එක චාරිත්‍රයක් විදිහට කරන එකක්. දැන් නම් රෙඩ් ක්‍රොස් එකෙනුත් කරනවා. මෙහෙ මිනිසුන්ටත් අමාරුකම් තියනවා. හිතපන් මෙහෙ සතියක් වගේ හොස්පිටල් හිටියම දවසට යුරෝ 50 ගානේ ගෙවන්න ඕනේ. ඒ නිසා සමහර මිනිස්සු සමහර මාස වල ලෙල්ලට හිදෙනවා. එහෙම උන් බඩගින්නේ තියන්නේ නැ මේ රට. ඉතින් ෆින්ලන්ඩ් කියන්නේ ඇත්තටම සතුටෙන් ඉන්න රට කියන්නේ කිසිම මිනිහෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න රජයෙන් වැඩ පිල්වෙලා හදලා තියන නිසා.
දැන් මේක වෙලා තියෙන්නේ ඔය රෙඩ් ක්‍රොස් එකේ බදු බෙදන්න දාපු ලංකාවේ පකයෙක් හොරකම් කරලා. එක තම්පරේ පොලිසියට අල්ලලා දීලා. ඌ තමා වමාරලා තියෙන්නේ සේරම. මෙහෙ එන උන් හොරට සල්ලි පෙන්නලා එන්නේ කියල. එක ඉතින් ෆින්ලන්ඩ් නෙමේ මොන රටට ගියත් අපේ උන් හොරට සල්ලි පෙන්නලා යන්නේ. හැබැයි මේ රටට ඇවිල්ලා පිළිවෙලට ලස්සනට ජිවත් වෙනවා 90% ක් ම. ඔය නිව්ස් එකේ යට ටික බලන්න ලංකාවේ ඒජන්සි ටිකක් පතුරු ගහලා තියනවා. අපේ උන් මෙලෝ දෙයක් බලන්නේ නැ ඔහේ අජන්සි කාරයා කියන බොරුව අහලා එන්නේ. හුගක් උන්ට මෙහෙ ඉන්න අය එක්ක කතා කරන්න එපා කියල එවන්නේ. මොකද අරුණගේ හොර අහුවෙන නිසා. කියන්න තියෙන්නේ පිළිවෙලට ෆින්ලන්ඩ් වලට එන්න. සුපිරිම රටක්. කල්ලන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නැ සිංහලුන්ට බැ කියන උන්ට කියන්න තියෙන්නේ අලුතෙන් ආපු කොල්ලෙක් මෙහෙ කෙල්ලෙක් සෙට් කරගත්තා මාස දෙකෙන්.
නර්සින්ග් BSC එකක් කරලා තියේ නම් ෆින්ලන්ඩ් වලට කෙලින්ම ජොබ් එකට එන්න පුළුවන් ලංකාවෙන් 30 ක් ගන්නවා. එහෙම ඉන්න උන් කතා කරපල්ලා මට මම සෙට් කරලා දෙන්නම්