Wife Nursing topup එකට Finland යන්න දැම්ම .
මම එයාගේ dependant යන්න දාන්න හදන්නේ .
VFS booking (India) එක දැම්ම, එත් එකේ දෙන්නම Studies Category පෙන්නන්නේ .
මට වෙනම අය දාන්න වෙයිද ?
ස්තුති
මම එයාගේ dependant යන්න දාන්න හදන්නේ .
VFS booking (India) එක දැම්ම, එත් එකේ දෙන්නම Studies Category පෙන්නන්නේ .
මට වෙනම අය දාන්න වෙයිද ?
ස්තුති