firefox වාතයක්නෙ බන්
මම දැන් ටික දවසකට කලින් firefox එකේ 20.0 ද මොකක් ද මන්ද version එකක් දාගත්ත.
දාගෙන කාලයක් හොඳට වැඩ කරගෙනත් ගියා.
යකෝ මෙන්න පස්සේ බැලින්නන් මේ රෙද්ද open වෙන්නේ නැ කියහන්කෝ.
icon එක උඩ දාගෙන ඔබනවා ඔබනවා මුකුත් වෙන්නේ නෑනේ බන්.
setup එක ආයිම install කරාට පස්සේ නම් open වෙනව. හැබැයි එක close කරාට පස්සේ ආයිම open වෙන්නේ නෑ.

අනේ මචංල මට මේකට මොකක් හරි විසඳුමක් දෙන්නකෝ.... මගේ පට්ට වැදගත් bookmarks,passwords,extension ඔක්කොම එකේ save වෙලා තියෙන්නේ.
ඒ ටිකත් ගොඩ දාගෙන firefoxඋත් ගොඩ දාගන්න ක්‍රමයක් හොයල දියන්කෝ.... 

හැමෝටම පින් සිදු වෙනවා මේ වෙසක් සතියේ...

bookmarks,passwords,extension backup karaganna sync option eke use karahn