Firefox + සිංහල (Sinhala) addon කුට්ටම

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Firefox + සිංහල (Sinhala) addon කුට්ටම

    Firefox browser එක පාවිච්චි කරන අපේ එළකිරි සෙට් එකට මෙන්න නියම ඇඩෝන් කුට්ටමක්.
    සිංහලෙන් ඕන වැඩක් කරන්න පුලුවන් මේ සෙට් එකෙන්.
    :yes:

    13285.png
    SinhalaTips 1.1.0

    by SinhalaTips

    Download

    මේ ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපේ මවුස් කර්සර් එක අදාල ඉංග්‍රීසි වචනෙ උඩට ගෙනියපු ගමන් සිංහල තේරුම පුංචි පොප්- අප් එකකින් පෙන්නනවා. ඒ වගේම අපිට අළුත් වචන එකතු කරන්නත් පුලුවන්.

    5ywwox.jpg


    ************************************************

    Sinhala Transliteration 0.4.1

    by samindaw

    මේ ඇඩෝන් එකෙන් ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්.
    F8 එකෙන් සින්හලට මාරු වෙන්න පුලුවන්.


    1. Press F8 or click on the icon on the firefox web browser status bar to toggle the word typing state.
    2. While focussed in the same textbox type say "gedara budun ammaa" but it will type instead "ගෙදර බුදුන් අම්මා".

    Download


    **********************************************************

    53146.png
    qsFOX 1.5


    by Isuru Udana Loku Narangoda

    සිංහල ලියන්න කියවන්න දෙකම කරන්න පුලුවන් ඇඩෝන් එකක් තමයි මේක.
    විශේෂයෙන්ම යුනිකෝඩ්ස් ඉන්ස්ටෝල් කරන්න පර්මිශන්ස් නැති වෙලාවට හොඳ විසඳුමක් මේක.


    39641.png


    Download

    :D:D:D
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කට්ටිය දන්න හොඳ ඒවා තියනම් මෙතන දාන්න :D

    මචං මේක ඉන්ස්ටෝල් කලාම එලකිරි එකේ රිප්ලයි එකක් ටයිප් කරද්දි තව අමතර රිප්ලයි බොක්ස් එකක් එනවා නේද? ඒකෙ ටයිප් කරලා එන්ටර් කරන්න වෙන්නෙ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං මේක ඉන්ස්ටෝල් කලාම එලකිරි එකේ රිප්ලයි එකක් ටයිප් කරද්දි තව අමතර රිප්ලයි බොක්ස් එකක් එනවා නේද? ඒකෙ ටයිප් කරලා එන්ටර් කරන්න වෙන්නෙ

    ඔව් මචන්. එහෙම අවුලක් තියනවා අන්තිම එකෙ :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තැන්කියු වේවා යාළුවා....
    ​‍වටින දෙයක්........
    translation එක නම් ගොඩක්ම වටිනවා..........
    රෙප් ඉවරයි සහෝ.......