Firefox + සිංහල (Sinhala) addon කුට්ටම
Firefox browser එක පාවිච්චි කරන අපේ එළකිරි සෙට් එකට මෙන්න නියම ඇඩෝන් කුට්ටමක්.
සිංහලෙන් ඕන වැඩක් කරන්න පුලුවන් මේ සෙට් එකෙන්.
SinhalaTips 1.1.0
by SinhalaTips
Download
මේ ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපේ මවුස් කර්සර් එක අදාල ඉංග්රීසි වචනෙ උඩට ගෙනියපු ගමන් සිංහල තේරුම පුංචි පොප්- අප් එකකින් පෙන්නනවා. ඒ වගේම අපිට අළුත් වචන එකතු කරන්නත් පුලුවන්.
************************************************
Sinhala Transliteration 0.4.1
by samindaw
මේ ඇඩෝන් එකෙන් ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්.
F8 එකෙන් සින්හලට මාරු වෙන්න පුලුවන්.
1. Press F8 or click on the icon on the firefox web browser status bar to toggle the word typing state.
2. While focussed in the same textbox type say "gedara budun ammaa" but it will type instead "ගෙදර බුදුන් අම්මා".
Download
**********************************************************
qsFOX 1.5
by Isuru Udana Loku Narangoda
සිංහල ලියන්න කියවන්න දෙකම කරන්න පුලුවන් ඇඩෝන් එකක් තමයි මේක.
විශේෂයෙන්ම යුනිකෝඩ්ස් ඉන්ස්ටෝල් කරන්න පර්මිශන්ස් නැති වෙලාවට හොඳ විසඳුමක් මේක.