Firefox 9 අරගන්න

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොටත් ෆයර්ෆොක්ස් 9 රිලිස් වෙලා නැ. හැබැයි මේ පහල තියන ලින්ක් එකෙන් FF 9.0 ගන්න පුලුවන්
    http://dm-download02.mozilla.org/pu...eleases/9.0/win32/en-US/Firefox Setup 9.0.exe
    firefox9-status-38377837486.jpg
    පල්ලෙහා තියෙන පහසුකම් තමා අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ.

    • JavaScript වඩා හොදින් වැඩකරන විදිහට Type Inference එකතු කරලා තියනවා.
    • මැක් ඕස් වලට සහය වැඩි කරලා ති‍යනවා තීම් වලට
    • Do Not Track status වලත් වැඩි දියුනු කිරීම් කරලා තියනවා
    • font-stretch වලට සහය අලුතෙන් එකතු කරලා තියනවා
    • text-overflow වලට තියන සහය වැඩි කරලා
    • HTML5, MathML, සහ CSS වලට සහය වැඩි දියුනු කරලා
    • පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් නිරාකරණය කරලා
    මේ පල්ලෙහා තියෙන්නේ ලින්ක් එක රිලිස් නෝට්ස් වලට.
    http://www.mozilla.org/en-US/firefox/9.0/releasenotes/
    Firefox හැමදාම රිලිස් වෙන්න කලින් හදිසි අයට අරගන්න පුලුවන්. මමත් දැන් පාවිච්චි කරන්නේ අලුත් ඒක. තාම නම් වරදක් නැ. Type Inference වලට විකි පිටුව මෙන්න http://en.wikipedia.org/wiki/Type_inference


    Source:-Click Here
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මේ මචන්ලා ඔහොම අප්ඩේට් එනකොට ගිනි නරියන්ගේ, අපේ වින්ඩෝස් ඕ එස් එකට අනුවද ඒ ව(ර්)ෂන් එක වැඩ කරන්නේ?:eek:
     

    damithdilhan

    Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    40
    Gampaha
    IDM, Password Manager Softwares... wage ewa taama support nethuwa ethi... Poddak balalala dagannoooo... Ewa try karapu ekkenek innawanam post ekak dannoooo