ක්‍රොම් තමා. ෆයර්ෆොක්ස් එකේ ටැබ් තියෙන විදිහ එහෙම අල්ලන්නෙ නෑ. ක්‍රොම් වල එහෙම නෑ. අන0 මන0 විකාර බට්න් වලට ඉඩ නාස්ති කල්ල නෑ. කෙලින්ම ටයිට්ල් බාර් එක. ඒකටම ටැබ්ස් ටික ඔබල ඇඩ්‍රස් බාර් එකත් එක්ක ඒ කෙලින්ම ඕනෙ කරන බට්න්ස්. ඉතිරි ඔක්කොම පේජ් එකට. සරලයි. පට්ටයි. ෆයර්ෆොක්ස්ට වඩා රැම් ප්‍රොසස කනවන0 තමා. ඒත් පට්ට.
Fire fox walata patta memory yanawa ban
නෑ බන් , ඒ ඉස්සර දැන් එහෙම යන්නේ නෑ. දැන් Chrome වලටයි Memory එක යන්නේ.මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.
මට නම් කියන්න තියෙන්නේ Chrome එකෙන් මුළු computer එක වගෙම slow වෙනවා.
Firefox වල එහෙම නෑ.