First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    5uhl6t.jpg
    ei ban ehema kiyanne
    chada meka :dull::dull::dull:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පෂ්ටායි කොල්ලෝ දිගටම කරගෙන පලයංලංකාවෙ සිංහල කොල්ලෙක් ඔහොම ඉස්සරහට එන්නම ඕන උඹට හොඳ අනාගතයක් තියනවා..ඔන්න මගෙන් රෙප් +++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ප්ලීස් හෙල්ප්ප්ප්

    මචන් ලා මම ඩොන්ගල් එකෙන් internet connect උනාම මුකුත් නොකර හිටියත් දිගටම මොනවද ඩවුන්ලෝඩ් වෙනවනේ.. ඇයි එහෙම වෙන්න හේතු මොනවද? ඊයෙ පෙරේදා මට අදුනන කෙනෙක්ගෙන් fb msg එකක් ඇවිත් තිබුනා download link එකක් එක්ක,ඒක download කරාට පස්සෙ තිබුනෙ screensaver එකක් කියලා,මට සුවර් නැති නිස මන් ඒක double click කරේ නෑ.පස්සෙ තමයි දැන ගත්තෙ ඒක එයා එවපු එකක් නෙමේ,ඉබේ send උන එකක් කියලා..
    :angry::baffled:

    උබල මොනවද හිතන්නෙ මට කෙලවෙලාද? අසාමාන්ය විදියට මගෙ download MB ගානත් upload MB ගානත් වැඩියි
    :(:baffled::baffled:

    කෙල වෙලා කියල කියන්න බෑ බං.. command prompt ඒක අරන්.. ගහපන් netstat -b කියල එතකොට ports use කරන apps මෙහෙම list එකක් එනවා..

    bot4.jpg

    දන්නෙ නැති මගුල් ඔතන තියනව නම් taskmanager ගිහින් end process & delete කරහන්.. හැබැයි install කරල තියන apps auto update වෙන්න ගියාමත් ඕක වෙන්න පුළුවන්..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;13365412 said:
    පෂ්ටායි කොල්ලෝ දිගටම කරගෙන පලයංලංකාවෙ සිංහල කොල්ලෙක් ඔහොම ඉස්සරහට එන්නම ඕන උඹට හොඳ අනාගතයක් තියනවා..ඔන්න මගෙන් රෙප් +++

    එලකිරි කොල්ලා
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල වෙලා කියල කියන්න බෑ බං.. command prompt ඒක අරන්.. ගහපන් netstat -b කියල එතකොට ports use කරන apps මෙහෙම list එකක් එනවා..

    bot4.jpg

    දන්නෙ නැති මගුල් ඔතන තියනව නම් taskmanager ගිහින් end process & delete කරහන්.. හැබැයි install කරල තියන apps auto update වෙන්න ගියාමත් ඕක වෙන්න පුළුවන්..
    anna oya code eka gehuwath hoyaganna puluwan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mamath help eka dennam c++ karanawa nam:yes::yes:

    ඔව් බං තව සෙට් එකක් සෙට් කරගෙනම වැඩේට බහින්න තමා හිතං හිටියෙ.. මම හිතං හිටියෙ Thread එක දැම්මහම එකෙක් දෙන්නෙක් ela ela ගාල යයි කියල බං..
    ප්‍රතිචාර ෆට්ට යකෝ..:love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං තව සෙට් එකක් සෙට් කරගෙනම වැඩේට බහින්න තමා හිතං හිටියෙ.. මම හිතං හිටියෙ Thread එක දැම්මහම එකෙක් දෙන්නෙක් ela ela ගාල යයි කියල බං..
    ප්‍රතිචාර ෆට්ට යකෝ..:love::love::love:
    me thred eka 1000 gehuwoth mare maru