First time in a plane

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    1 - keep a pen, printed air ticket , passport, money with you
    1.1 - if you have a transit, make sure your luggage tag contains the final destination. if the tag says the name of the airport u have the transit, then you have to take the luggage from that airport and check in again. if your tag says the end destination, you dont have to take the luggage from transit airport. you just have to go to the next plane.
    2 - keep phone charger ,cable and phone with you (plug the phone to seat USB and charge)
    3 - you will be asked what you like to eat (even budget planes give meals) . you can ask for water or anything at anytime.
    4 - you will be given blankets , headphones if u ask for it
    5 - before takeoff you will have to put seat belts and turn off ur mobile phone

    very important.Thank you very much. what we can take out from the flight machan. etc headphones
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    FD pennanna puluwan godak ratawalata yaddi. Habai bank eken letter ekak ganna oni FD eka apayata thiyala loans hari wena facility ekak hari aran naha kiyala. Usually pennanna oni inna duration eke living cost+ course fee eka education walata yanawa nang. Job walata nan danne na.
    Meke ahanne nathiwa rata yawana consultant kenek gawata yanna. Studies walata yanawa nang consultant fee ekak ganne na. mokada eyalawa Uni eke application eke mention kalama eyalata Uni eken payment ekak karanwa.

    එල එල යාළු. ගොඩාක් හොඳට පැහැදිලි කලාට.:love::love::love:

    නෑ මම විසිට් එකකට යන්න ඇහුවෙ. :rolleyes:
    ලංකාවෙම ඉදලා එපා වෙලා .:(

    ආර්මේනියා වලට ට්‍රැවල් කරපු කෙනෙක් ඉන්නවද කියලා බැලුවෙ.:rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,854
    113
    Mother Earth
    free food දෙන්නෙ first class, business class fly කරනව නම් විතරද ? economy උන්ට දෙන්නෙ නැද්ද ?

    imaginational rehearsal...

    Me- Excuse me maam, could I have a glass of wine and light meal such as sandwiches or something?
    Air hoster- definitely sir, what do you prefer ? which wine brand do you like to have sir ?
    Me - umm anything. not so special. [eye contact + dominance smile]
    Air hoster - [shy eye contact + Affiliative smile]

    :D
     
    Last edited:
    • Love
    Reactions: losh_92

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    ප්ලේන් එක ඇතුලෙ කෑම නොමිලේද ? ඔය වයින් අරවා මේවා. :D එයාලා අපිට food and beverages menu එකක් දෙනවද ? අපි ඉල්ලන කෑම වල නම් දන්නෙ නැත්තම් ?

    Flight eka anuwa thamai ithin. Budget flights wala (Ryanair, Easyjet, etc) wage ewage kama denne na. Habai salli walta ganda puluwan.
    Normal flights (Sri Lankan, Air India, Qatar airways, Etihad, etc) wala kama, wine, wathura, hard liquor denawa free.
    Food & beverages menu eka godak welawata seat pocket eke thiyanawa.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    free food දෙන්නෙ first class, business class fly කරනව නම් විතරද ? economy උන්ට දෙන්නෙ නැද්ද ?

    imaginational rehearsal...

    Me- Excuse me maam, could I have a glass of wine and light meal such as sandwiches or something?
    Air hoster- definitely sir, what do you prefer ? which wine brand do you like to have sir ?
    Me - umm anything. not so special. [eye contact + dominance smile]
    Air hoster - [shy eye contact + Affiliative smile]

    :D

    Air hostess la hondata katha karanawa bn.
    Man habai Sri Lankan fly karala na. :D
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    එල එල යාළු. ගොඩාක් හොඳට පැහැදිලි කලාට.:love::love::love:

    නෑ මම විසිට් එකකට යන්න ඇහුවෙ. :rolleyes:
    ලංකාවෙම ඉදලා එපා වෙලා .:(

    ආර්මේනියා වලට ට්‍රැවල් කරපු කෙනෙක් ඉන්නවද කියලා බැලුවෙ.:rolleyes:

    Engiris walin nam wada karaganna amaru wei. Mage yaluwek innawa Armenian.
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Turbulence

    Turbulence nisaa plane eka ekapaaratama gassilaa watenawa wage wenna puluwan. Ee welaawata pana bayee kaa gahanna ehema epa :D

    Godak first time flyersla ta meka wenawa
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Plane eka athule photo ganna yannath epa anith aya ahuwena widihata. Loku waraddak
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Engiris walin nam wada karaganna amaru wei. Mage yaluwek innawa Armenian.
    එල මචං :love::love::love:

    ලස්සන රටක් .

    මම යූටුබ් දැක්කා වොලගර්ස්ලා යනවා.

    කොස්ට් එක සෑහෙන අඩුයි කියනවා උන්.

    යුරෝප් රටක කරන්න පුලුවං හැම දේම වගේ තියනවා.

    තව මාස හතරකට වීසා එක හම්බ වෙනවා.

    නැත්තං ඉතිං ඉන්දුනීසියා තමයි.:dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,854
    113
    Mother Earth
    හිටගෙන යන්න බැරිද බන් ? බ්‍රේක් ගැහුවොත් විසි වෙලා යයිද ? :confused:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,854
    113
    Mother Earth
    Eeeya broo :D

    මම කාගෙවත් දේවල් හොරෙන් ගන්නෙ නෑ. ඒත් මම කොහෙ හරි හොටෙල් එකක් නයිට් එකක් හිටියොත් මට ලැබෙන ඔක්කොම සබන්,ටී බෑග් සීනි වගේ දේවල් ගෙදර ගේනවා. ජෙනුයින් නෑ කියල තේරෙනවා බන් ඒත් අනේ මන්දා. ඒක වරදක්ද ? පොෂ් නෑ වගේ නේද ? :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මම කාගෙවත් දේවල් හොරෙන් ගන්නෙ නෑ. ඒත් මම කොහෙ හරි හොටෙල් එකක් නයිට් එකක් හිටියොත් මට ලැබෙන ඔක්කොම සබන්,ටී බෑග් සීනි වගේ දේවල් ගෙදර ගේනවා. ජෙනුයින් නෑ කියල තේරෙනවා බන් ඒත් අනේ මන්දා. ඒක වරදක්ද ? පොෂ් නෑ වගේ නේද ? :dull:

    fridge wela tiyena ewa kaala bilak set une nadde checkout weddi :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    මම කාගෙවත් දේවල් හොරෙන් ගන්නෙ නෑ. ඒත් මම කොහෙ හරි හොටෙල් එකක් නයිට් එකක් හිටියොත් මට ලැබෙන ඔක්කොම සබන්,ටී බෑග් සීනි වගේ දේවල් ගෙදර ගේනවා. ජෙනුයින් නෑ කියල තේරෙනවා බන් ඒත් අනේ මන්දා. ඒක වරදක්ද ? පොෂ් නෑ වගේ නේද ? :dull:

    Ehemamai kiyanna baa :) eka ekkenage preference ne
    Hotel ekakanam, oya frequent visitor kenek nam, roomboys la ta note wena chance eka wadiy.
    Mamath stationary nam (pencils, notebooks) aran awith thiyenawa
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    fridge wela tiyena ewa kaala bilak set une nadde checkout weddi :rofl:
    :D dawasak TV eke dakka dan yana mega ekaka inna nakuwek kiyanawa uu honeymoon ekedi fridge eke tibba okkoma can tika bag ekaka daagena aran awalu checkout ekata enakota. Hithala tiyenne free kiyala :D
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Power Bank and any battery operated items hand Luggage eke daganin. Checked bag ekata monawath danna epa battery items. Hand Luggage eke Liquid and foods monawath danna epa. Lap eka onanam hand luggage ekata amathara ganna puluwan. On karala pennanna ona habai.
    Meal eke Salt and Sugar patalaganna epa,, mathaka athuwa Butter eka gagena kapan,, Whisky poddakuth ganin,,free labei,, anunge badu monawath daganna epa anytime .. oya tika thamai ithin.. Oralosu, purse, belt okkoma galonawa,, hira kalisamak tikak daganin